Photo Edit කරන්න සුපිරිම Software එකක් මෙන්න.. Fotor::>>

ඔන්න මම ඔයාලට සුපිරිම Software එකක් අරන් ආවා.. මේකෙන් ඔයාලට කැමති විදියකට 4to Edit කර ගන්න පුළුවන්. 



මේකේ නම Fotor ...මේ Software එකේ Editing Tools ගොඩාක් තියෙනවා. Collection Maker/Photo Editing වගේ දේවල් ඇතුලේ Scenes/Crop/Adjust/Effects/Boder/Tilt-Shift/Text වගේ ඔයාලට ඕනිම කරන දේවල් තියෙන්නේ.අමාරු නෑ ගොඩාක් ලේසි... 


Windows/Android/Apple/Microsoft වගේ Device OS වලටත් මේ Software එක Support කරනවා..









අරන් බලන්න.



Windows(110MB)













වැඩේ ගොඩ..දැන් තනියම Install කර ගන්න වෙනවා.ඉස්සෙල්ල ලිපි වල ඇති Install කරන විදිය..ඒකක්වත් බලාගෙන කරන්න..





දාලා බලන්න හොදේ...හොදයි කියල හිතෙනවා නම් Comment එකකුත් දාන්න..මම ගියා..


ඔයත් මේ වගේ ලිපියකට කැමති නම් අනිත් යටත් දැනගන්න වගේම ඉගෙන ගන්නත් Share කරන්න..



ඒ වගේම ඔයත් මේ බ්ලොග් එකට කැමති නම් මේ පිටුවට Like එකක් දාන්නත් අමතක කරන්න එපා..



ඔයත් මෙවන් බ්ලොගයක සාමාජිකත්වය ගැනීමට දකුණුපස ඇති Join This Site මත Click කර Email ලිපිනය ලබා දෙන්න...






 නැවත එන්න...!


ඔයාට සුභ දවසක්..!!

Previous
Next Post »