ඔන්න මම අලුත්ම පට්ටම භාණ්ඩයක් ගෙනාවා..මේකෙන් ඔයාලගේ Computer එකේ අනවශ්‍ය File (Cookies/ Internet Activity/ Registry/ Windows History/ Memory Dumps/ Temporary File/ Log File වැනි වැඩකට නැති වෙනත් Fileලුත් අයින් කරලා දාන්නත් පුළුවන්.
වාසි
1.Computer එකේ ඉඩ ගොඩක් වැඩි වෙනවා.
2.Computer එකේ Speed එක වැඩි වෙනවා.
3.මේ Software එකෙන් Computer එකට කිසි හානියක් වෙන්නේ නෑ.
මෙන්න එහෙනම් Download කර ගන්න
*Installer Version
Download Now
ෆට්ට හොදේ...
ඔයත් මේ බ්ලොග් එකට කැමති නම් Like එකක් දාන්නත් අමතක කරන්න එපා..
ඔයාලට Email එක හරහා බ්ලොග් ලිපි බලන්න ඕනි නම් Join වෙලත් යන්න.
ඔයත් මේ වගේ ලිපියකට කැමති නම් අනිත් යටත් දැනගන්න වගේම ඉගෙන ගන්නත් Share කරන්න..
.|.|SupuN TharaKa|.|. Facebook comments for blogger brought to you by සුපුන් තාරක
ConversionConversion EmoticonEmoticon