ලංකාවේ No.1 වගේම සිංහල තියෙන First Game එක..ඇවිත් බා ගන්න...

ඔන්න මම මේ පාරත් අලුත් දෙයක් ගෙනාවා..ආ අර Virus Gaurd 5 පස්සට දාමු..පස්සට දාමු කිව්වට ලගදීම දෙනවා...OK..අද දෙන්නම හිතාගෙන අවේ නම් Virus Gaurd 5 ම තමා...එත් පොඩි හේතුවක් හින්දා ලොකු ආසාවක් ආවා සිංහලෙන් අපේ රටේ අයියා කෙනෙක් සිංහලෙන් PC Game  එකක් හදලා කියලා..මම එක අද ඔයාලට දෙනවා..අවුලක් නෑ නේ..


මේ Game එක හදලා තියෙන්නේ අපේ රටේ අයියා කෙනෙක් එයාගේ නම නම් දිල්ශාන් අබේගුනවර්ධන මෙයා ඉන්නේ ඇහැලියගොඩ (අපේ අල්ලපු Town එකේ...එයා ඉගෙන ගන්නේ නම් ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ..දැන්නම් මම හිතන්නේ ගෙදර ඇත්තේ...මෙයාට මේ Gmae [අපෝ අකුරුත් පැටලෙනවා] Game එක හදලා ගොඩක් සහතිකත් අරන් තියෙනවා..Ela නේද ? සහතිකත් අරන් තියෙනවා කිව්වහම...ඔයාලට මේ කියන අයියාව Contact කරගන්න ඕනි නම් මේ Link එක Click කරන්න..FB Link

මෙන්න ගිහින් බලන්න Youtube එකේ-OperationWanni 2 Youtube Vid




පහල තියෙනවා Game එකේ Photos ටිකක්...


















මේ Game එක Play කරන්න ඔයාලගේ Computer එකෙන් පොඩි පොඩි දේවල් ටිකක් ඉල්ලන්නේ..කමක් නෑ එකත් බලමු..




Minimum



Pentium IV 1000 Mhz
1 GB RAM
500 MB Space
32 MB Graphic Card




Reco
mmended



Pentium IV 1500 Mhz or higher
2 GB RAM
500 MB Space
Direct X 9.0 supported Graphic card or higher



Graphic Card එකක් අත්‍යාවශ්යම නෑ. ඒත් තිබ්බොත් 3D Experience එක වැඩි කරගන්න පුලුවන් වෙයි.




දැන් තව වැඩි කතාව ඕනි නෑ..ඔන්න පහලින් තියෙනවා Download කර ගන්න...




Download  Operation Wanni 2(195MB)




වැඩේ ගොඩ..දැන් තනියම Install කර ගන්න වෙනවා.ඉස්සෙල්ල ලිපි වල ඇති Install කරන විදිය..ඒකක්වත් බලාගෙන කරන්න..




දාලා බලන්න හොදේ...හොදයි කියල හිතෙනවා නම් Comment එකකුත් දාන්න..මම ගියා..



ඔයත් මේ වගේ ලිපියකට කැමති නම් අනිත් යටත් දැනගන්න වගේම ඉගෙන ගන්නත් Share කරන්න..




ඒ වගේම ඔයත් මේ බ්ලොග් එකට කැමති නම් මේ පිටුවට Like එකක් දාන්නත් අමතක කරන්න එපා..




ඔයත් මෙවන් බ්ලොගයක සාමාජිකත්වය ගැනීමට දකුණුපස ඇති Join This Site මත Click කර Email ලිපිනය ලබා දෙන්න...





ලියන්නේ Supun Tharaka (STPz) 




                                       නැවත එන්න...!


                                     ඔයාට සුභ දවසක්..!!



ඒවගේම ඔයාලට සුභ අලුත් අවුරුද්දක් වගේම ඉදිරියට කරන්න යන ගොඩක් දේවල් හොදින් සිදුවෙයි යන බලාපොරුත්තුවෙන් යුතුව මම මගේම බ්ලොග් එකෙන් කැපෙනවා...කට්ටියටම Bye..මේ පැත්තෙත් ඇවිත් යන්න...

Previous
Next Post »