Aimp Audio Player + Skin Pack නොමිලේ..!

ඔන්න ගොඩ කාලෙකින් ඔයාලට අලුත් පොස්ටුවක් ලියනවා..යාලුවන්ට මාව මතකද දන්නෙත් නෑ.,කමක් නෑ.අද ඔයාලට දෙන්න යන්නේ සුපිරිම Audio Player එකක්,මේක All in One Format දුවන්න පුළුවන් Player එකක්.පට්ට වටිනවා ඔයාලට.අරන් බලන්න..



මෙන්න මේකේ පෙනුම.




මේකේ Equalizer,Converter වගේම ගොඩක් දේවල් තියෙනව.Sound කරන අයට නම් මේක කියල වැඩක් නෑ.මරූ...



Download(10MB)



ඔයාලට player එකට පට්ට පෙනුමක් ගන්න Skin Pack එකකුත් දෙන්නම්.






අරන් Install කරල Skin එකක් Click කරල බලන්න.මාරු මාරු ඒවා ඇතී....



දාලා බලන්න ....ගැටළුවක් අවොත්  Comment එකකුත් දාන්න..



ඔයත් මේ වගේ ලිපියකට කැමති නම් අනිත් යටත් දැනගන්න වගේම ඉගෙන ගන්නත් Share කරන්න..



ඒ වගේම ඔයත් මේ බ්ලොග් එකට කැමති නම් මේ පිටුවට Like එකක් දාන්නත් අමතක කරන්න එපා..



ඔයත් මෙවන් බ්ලොගයක සාමාජිකත්වය ගැනීමට දකුණුපස ඇති Join This Site මත Click කර Email ලිපිනය ලබා දෙන්න...




 
නැවත එන්න...!

ඔයාට සුභ දවසක්..!!


Previous
Next Post »