Youtube එකේ 18+ වීඩියෝ Email Log නොවී බලන්න


                                




අදම මම බොක්ක කූල් වෙන පොඩි දෙයක් අරන් ආවා,..මේක ඉතින් 18+ අයට විතරමයි හොදේ...වැඩි කෑලි බෑලි ඕනි නෑ..මම කෙලින්ම කියන්නම්..


මේකෙන් වෙන්නේ Youtube එකේ 18+ වීඩියෝ බලන්න පුළුවන්.. නමුත් ඔයාගේ 18 ට වැඩි birthday එකක් තියෙන Email එකක් ඉල්ලනවා..Log වෙවී ඉන්නේ නැතුව පටස් ගාලා බලන්න විදියක් තමයි දෙන්න යන්නේ ...







ඔන්න එහෙනම් කියනවා.................

1.මුලින්ම කරන්න තියෙන්නේ ඔයාට බලන්න ඕන Video එකේ URL එක ගන්න ඕනි..


ex:-https://www.youtube.com/watch?v=PCJ4Cn_zV14


2.ඊට පස්සේ Video එකේ id එක Copy කරගන්න..

ex:-https://www.youtube.com/watch?v=PCJ4Cn_zV14

3.දැන් පහළ රතුපාට පාට කරලා තියෙන ටික අයින් කරන්න..


ex:-https://www.youtube.com/watch?VideoIdfs=1


4. ඊට පස්සේ Copy කර ගත්තු id එක මේ විදියට Paste කරන්න..


ex:-https://www.youtube.com/watch?PCJ4Cn_zV14fs=1


5.දැන් මේ විදියට URL එක හදා ගත්තද කියල බලන්න..


ex:-https://www.youtube.com/watch?PCJ4Cn_zV14fs=1

6.දැන් වැඩේ ගොඩ හොදේ ගිහින් බලන්න..18+ වැඩි නම් විතරයි...!



ඔයත් මේ වගේ ලිපියකට කැමති නම් අනිත් යටත් දැනගන්න වගේම ඉගෙන ගන්නත් Share කරන්න..



ඔයත් මේ බ්ලොග් එකට කැමති නම් Like එකක් දාන්නත් අමතක කරන්න එපා..



ඔයාලට Email එක හරහා බ්ලොග් ලිපි බලන්න ඕනි නම් Join වෙලත් යන්න.



                                     ඔන්න මම ගියා එහෙනම්...

Previous
Next Post »