Video/Audio දුවන්න ෆට්ටම Player එක Kodi තමයි..

ඔන්න මම අදත් අලුත් දෙයක් ගෙනාවා..මේ ගෙනාවේ නම් Video/Audio Play කරන්න පුළුවන් ලෝකයේ හොදම නැගී එන Player එකක් ගැන කියන්නයි...මේකේ නම තමයි Kodi..





මේ Player එක ෆට්ට, වෙන්නේ මේකේ තියෙන වැඩ කෑලි දැක්කම..මේකේ Visualization Effects නම් මරු... මේක නිකන් Oparation System එකක් වගේ..PC එක Off,Restart,Sleep කරන්නත් පුළුවන් ෆට්ටම භාණ්ඩයක් හොදේ...DJ කරන අයට ගොඩක්ම වටිනවා...


මෙන්න ScreenShot කිහිපයක්..






















කොහොමද ?  ***මරු නේද ?


වටපිට බලන්න දෙයක් නෑ..ඔන්න පහලින් තියෙනවා Download කරන්න..



Kodi 15(63.5MB)


මේක වැඩ කරන්න නම් ඔයාගේ කොම්පියුටරෙන් පොඩි පොඩි දේවල් ටිකක් ඉල්ලනවා..මොන මගුලකඋනත් මේ සේරම තියෙනවා.. බය වෙන්න ඕනි නෑ..



Processor:-1.2GHz


Ram:-512MB


VGA:-128MB(මේක නම් පොඩ්ඩක් ඉල්ලනවා)


Sound:-DirectX Compatible



ෆට්ට හොදේ...




ඔයත් මේ වගේ ලිපියකට කැමති නම් අනිත් යටත් දැනගන්න වගේම ඉගෙන ගන්නත් Share කරන්න..


ඔයත් මේ බ්ලොග් එකට කැමති නම් Like එකක් දාන්නත් අමතක කරන්න එපා..


ඔයාලට Email එක හරහා බ්ලොග් ලිපි බලන්න ඕනි නම් Join වෙලත් යන්න.





                                     ඔන්න මම ගියා එහෙනම්...

Previous
Next Post »