GiliSoft File Lock Pro මගින් ඔබගේ පරිගණකයේ වටිනා File/Folder Lock කර තබා ගනිමු

කොහොමද යාලුවනේ......

ඔන්න මම ගොඩ කාලෙකට පස්සේ ආවා අලුත් ලිපියක් අරගෙන... පොඩි දෙයක් කියන්න තියෙනවා... ඇයි දන්නේ නෑ මේ දවස්වල බ්ලොග් ලියන යාලුවෝ අඩුවෙන් ලිපි ලියන්නේ... මට නම් එක ප්‍රශ්නයක් නෑ... එත් මට නම් ගෙදරින් පොඩි පොඩි අවුල් ටිකක් තියෙනවා... ලබන අවුරුද්දේ O/L ලියන්න පාඩම් කරන්න කියලා... එත් මම ඔයාලව අමතක කරන්නේ නෑ...මේ පාරත් ඔයාලට ගෙනාවා ගොඩක් වටිනා කියන Software එකක් අරගෙන... එහෙම හොදයි නේ... 



මම මේ පාර ගෙනාවේ  GiliSoft File Lock Pro කියන මෘදුකාංගයයි... මේක ඔයාලට ගොඩක් වටිනවා කියලා මම කිව්වනේ... වැඩිය කෑලි - බෑලි නැතුව පොඩි විස්තරයක් කරලා GiliSoft File Lock Pro බාගන්න විදිය කියලා දෙන්නම්...






මේ මෘදුකාංගයේ වටිනාකම තමා ඔයාලාගේ Folder හා File (Password,Video,Notpad,Voice Record Clip,Video Clip) ඇතුළු ඕනෑම දෙයක් මුරපදයක් ඇසුරින් අගුලු දමා තබා ගත හැකි අතර ඔබේ පරිගණක වෙනත් කෙනෙකු පරිහරණය කරයි නම් හෝ ඔබේ යාලුවෙක් මෙම පරිගණකය හසුරුවයි නම් ඔබේ සියලු දේ ඔහු ඔබටත් නොදැනී ම සොරා ගනී නම් ඔබට ඇති වන්නේ විශාල කෝපයකි... ඒවායෙන් දුක් නොවී මේ ආකාරයට අගුලු දමා තබා ගැනීමෙන් පසු ඔබට නොදැනී සොරා ගත නොහැක... ඔබට පෞද්ගලික දේ GiliSoft File Lock Pro මෘදුකාංගයෙන් අගුලු දමා තබා ගැනීමට හැකිනම් ඔබට ඇති වන්නේ ඉමහත් සතුටකි... ඔබටත් මේ ආකාරයේ ගැටළු ඇත්නම් මෙම මෘදුකාංගය ඔබගේ පරිගණකයෙත් ස්ථාපනය කර ගැනීමට හැකිනම් ඔබගේ සියලු දේ ඔබටම ආරක්ෂා කරගත හැක... 



මෙම මෘදුකාංගය ස්ථාපනය කිරීම හා මෙම මෘදුකාංගයේ වැඩකර ගන්න ආකාරය ගැන පින්තුර ඔස්සේ බලා ගැනීමට පහල ඇති Link එක මත Click කර බාගත (Download) කරගත හැක...




How To Installing And Working  (754KB)




GiliSoft File Lock Pro බාගැනීමට පහල ඇති Link එක මත Click කරන්න...



GiliSoft File Lock Pro Download (3.74MB)




ඔයාලත් දාල බලල හොදයි නම් Like එකකුත් දාලා මොකක් හරි අවුලක් තිබුනොත් Comment එකකුත් දාන්න...

ඔබටත් හැකි නම් මෙම අඩවියේ සාමාජිකයෙක් වීමට දකුණුපස ඇති Join This Site මත Click කර සාමාජිකයෙක් වෙන්න...

අනිවාර්යෙන් ඔබේ ගැටලුවට පිළිතුරක් ලබාදීමට බ්ලොග්කරු(Supun Tharaka) ඉදිරිපත් වන බව මෙයින් දන්වා සිටිමි...




*ඔයාලට*
      සු ක්...!!!





                                                          Admin - Supun Tharaka

Previous
Next Post »

2 අදහස්

Click here for අදහස්
Piyumantha
admin
December 29, 2013 at 12:52 PM ×

fasta aaaa....

Reply
avatar