ලෝකයේ තියෙන හොදම Bitdefender ආරක්ෂක මෙහෙයුම් පද්ධතිය දාගන්න කැමතිද ?

කොහොමද යාලුවනේ...ඔන්න මම මේ අවුරුද්දෙත් ආවා...ගිය අවුරුද්දේ ආවට පස්සේ මේ අවුරුද්දේ මේ අවමයි...අප්‍රේල් මාසේ හින්ද පොඩි free එකක් හම්බ උණා...මේ අවුරුද්දේ O/L  හින්ද ගෙදරින් හෙන ජල්බරි සෙට් වෙලා තියෙන්නේ...ගෙදර කට්ටියම කියන්නේ "පාඩම්.......පාඩම්..."කියලා....ඉතින් ඒ උනාට මම ඔයාලව අත ඇරියේ නෑ....මේ අවුරුද්දේ එනකොට හොද වටිනා දෙයක් ගෙන්න ඕනි කියල හිතුණා...මම මේ අවුරුද්දේ ගෙනාවා ඔයාලගේ Computer එකට හොද Internet Security එකක්...මේක ලෝකයේ අංක 1 Anti-Virus ආරක්ෂක පද්ධතියක්...මේකේ නම තමා Bitdefender Internet Security 2014...මේ Internet Security Gaurd එකේ 32Bit එක 429 MB විතර වෙනවා..64Bit එක 462 MB වෙනවා....



මේකේ විස්තර ටිකකුත් කියල Download  කර ගන්න දෙන්නම්..මේකේ මම දෙන Licence Key 3 Years වලංගු වෙනවා...ඉතා ආරක්ෂාකාරීව ඔබේ මෙහෙයුම් පද්ධතියට ආරක්ෂාව ලබාදෙයි...කිසිම බාධාවකින් තොරව පරිගණක කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන්...මම මේක නිකන් දෙන හින්ද අවුලක් නෑ...ඒ උනාට එහෙම කියල නිකන් ඉන්න එපා...අපිට සහයක් විදියට Like එකක් දාල Comment එකක් දාලා යන්න...


මේක දාන්න ඔයාලගේ Computer එකේ  සුදුසුකම් ටිකක් තියෙන්න ඕනි...මෙන්න ඒ ටික....





Required Processor:-800 MHz or Higher




Software Required OS:-Microsoft Windows XP SP3 (32-bit),
                      Vista (SP2), Windows 7 (SP1), Windows 8



Required RAM:-1 GB (Microsoft Windows XP), 1.5 GB
              (Microsoft Windows Vista and Microsoft Windows 7)


Disk Space:-2.8 GB


මම දැන් Download කරන්න  Link දෙන්නම්...



32Bit වලට :-Bitdefender Internet Security 2014(32Bit)



මේ දෙකම Active  කරන්න මෙන්න Key Set එක.


BitDefender Internet Security - 01/04/2014


B069E2F66C59B1FCB794 / special offer 3 years !!




E7ZUHZX = new key 6 month

DLZ3FNV = new key

BZ00T2H = New key

ZI0QJ7G = 180 days

72BLK6H = 120 days

BGE7T7E = 180 days

ZQF6QM8 = 130 days

D35EMY0 = 140 days

JLXRBI7 = 140 days

KD3DJN3 = 130 days

WTHJ4IA = 140 days

J6U4WE7 = 400 days

A3CAFIF = 600 days

4TH6LBR = 800 days

GE5E566 = 800 days

5VLUPSS = 500 days

B60ZZQ5= 500 days







එහෙනම් දාගෙන බලන්න...හොද නම් අපිට කියන්න හරිද ? එහෙනම් මම යනවා...ලබන පාරත් මොකක් හරි පට්ටම පට්ට දෙයක් අරගෙන එන්නම්...





Bye...!!!!



දාලා බලලා හොද නම් Commenටුවක් දාන්න...


මම තව ලිපියක් අරන් එන්නම්...


අමතක කරන්න එපා මේ පිටුවට Like එකක් දාලා Join වෙලා යන්න...



                                                *ඔයාලට*
                                               සු ක්...!!!




Previous
Next Post »