ඕනෑම Game එකක Key හොයන්න මහන්සි වෙන්න ඕනිද ? මෙන්න Game 420 ක Key

ගොඩ කාලෙකින් ඔන්න මම බ්ලොග් එක පැත්තේ ආවා...මේ දවස් වල මොකද වෙන්නේ කියලවත් දන්නේ නෑ...ඔයාලට ඉතින් කොහොමද ? ඔන්න මම ගෙනාවා ඔයාලට වටිනවා කියල හිතන දෙයක්...ඔයාලා කැමතිනේ අලුතෙන් එන Game ගහන්න...එහෙනම් මම දෙන දේ ගොඩක් වටිනවා...ඒ මොකද මම අද දෙන්නේ අලුත් හා පරණ Game ඕනිම එකක Key 5 කට වඩා තියෙන පොඩි .exe එකක්...ඒ Key නම් 100% ක් වැඩ කරනවා...මේකේ තියෙනවා Game 420 ක Key 1,920 ක්...මම මේක ගොඩක් මහන්සි වෙලා හොයා ගත්තේ...ඒක හින්දා මගේ බ්ලොග් අවකාශයට Like එකක් දාලා Member වෙලා පුළුවන් නම් Comment එකකුත් දාලා යන්න හොදේ ...





මම දැන් කියා දෙන්නම් මේ File එක බා ගන්න...


1.මුලින්ම ඔය පහල තියෙන Link එක Click කරලා .RAR එක බා ගන්න...එකට කරන්න තියෙන්නේ Link එක Click කරලා එන පිටුවේ යටම තියෙන Regular Download කියන එක Click කරලා ඊලග පිටුවේ Download File(in regular mode by browser) කියන එක Click කරලා ඊලග එන එකේ පින්තුරයේ තියෙන අකුරු ටික Type කරලා Continue කරලා Download File(in regular mode by browser) කියන එක Click කරන්න...



මෙන්න බා ගන්න 




2.ඊට පස්සේ ඒ File එක Right Click කරලා Extract Here කරන්න...


3.ඊට පස්සේ Game CD Key List 4.00.exe එක Dauble Click කරන්න...


4.ඊට පස්සේ එන Box එකේ List එකේ Game එක හොයලා Click කරන්න...


5.එතකොට Key එක ඒක එනවා.ඒක Copy කරගෙන Game එකට දාන්න...



වැඩේ ගොඩ නේ...


මම හිතනවා Game CD Key List 4.00 කියන එක ඔයාලත් Download කර ගන්න ඇති කියලා...මම හිතනවා ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා...


ඔයාලාටත් අවශ්‍ය කරන කුමක් හෝ දෙයක් තියෙනවා නම් බ්ලොග්කරු  වෙත දන්වන්න...

බ්ලොග්කරු ඔබට සහය දීමට සුදානම්...



මෙන්න බ්ලොග්කරුගේ FACEBOOK ලිපිනය:-

http://facebook.com/supun22


මෙන්න Gmail ලිපිනය:-

supuntharaka71@gmail.com



දැනුම්දීමයි


1.තව දුරටත් Download Link ක්‍රියාත්මක නොකරයි නම් බ්ලොග්කරුට දන්වන මෙන් ඉල්ලා සිටියි...





ඔයාලා මේ ලියපු එකට සහයක් ලබා දීමට කැමති ද ? එහෙනම් පහල දක්වා ඇති ඒවාට අදහස් හා ප්‍රතිචාර දක්වා යන්න....




දාලා බලලා හොද නම් Commenටුවක් දාන්න...




මම තව ලිපියක් අරන් එන්නම් ...




එහෙනම් මම යනවා ...



අමතක කරන්න එපා මී පිටුව Like එකක් දාලා Email එක දීලා Member  කෙනෙක් වෙලා යන්න...




*_*ඔයාලට*_*

සු ක්...!!!

Previous
Next Post »