ඔයාගේ Computer එකේ Drivers මහන්සියක් නැතුව ගන්න කැමතිද ?

ඔන්න මම අලුත් දෙයක් ගෙනාවා...මම අද ගෙනාවේ ඔයාලගේ Computer එකේ Drivers පටස් ගාලා ගන්න පුළුවන් පොඩි Software එකක් අරගෙන...මේක පොඩි කියන්නත් බෑ...ඔයාලගේ Computer එකේ Drivers නැත්නම් තත්පර 10 ක් ඇතුලත් නැති Drivers ටික පෙන්නලා Download කරන්නත් නිකන්ම දෙනවා...ඒක නෙමෙයි මට මේ Software එකේ නම් කියන්නත් බැරි උණා...මේ Software එකේ නම තමා Driver Checker 2.7.5.0 ...ඔයාලා මේ Software එකේ නමඅහලත් ඇති,නැතුවත් ඇති අහලා තිබ්බට මදි අලුත්ම සංස්කරණය (New Version) එක තමා මම ගෙනාවේ...ඔයාලා දන්නවනේ කවදත් මම ගේන්නේ අලුත්ම දේවල් කියලා...එකයි මම මේක ගෙනාවේ..







සමහර විට යාළුවන් දුකෙන් ඇති "මගේ Computer එකේ Drivers නෑ" කියලා...දුක් වෙන්න එපා. මම දෙන Software එක දා ගෙන දුකක් නැතුව Computer එකේ Drivers නැති ලෙඩේ හදා ගන්න...කරන්න තියෙන්නේ මේ Software එක බා ගන්න (Download) විතරයි...ඔන්න පහල තියෙන Driver Checker Link එක Click කරලා Driver Checker 2.7.5.0 බා ගන්න...මතක ඇතුව KEY එකත් ගන්න හොදේ.නැත්තම් Drivers Download කරගන්න බෑ...



DOWNLOAD Driver Checker



KEY:- CQ8DA-C2LJE-JMXU6-SZTFC
            CZ668-007D7-YNSK6-CF6MC
            CS00F-C0YI5-4B5KO-UOY4C
            CDEE3-FDPTR-55ROW-5VPTC
            C3ADE-F4HAQ-LWOKJ-JMASC


            45698-22222-33337-DF2D4
            11111-22222-33331-39744
            45698-FHLRE-33336-687A4

            BAHMAN-HLRE-33332-C1184




මම දැන් කියලා දෙන්නම් Drivers හොයන හැටි ඔයාලා මම කියලා තියෙන පිළිවෙලට කරන්න...මගේ එකේ Drivers හොයපු විදිය තමයි මේ....



1.Desktop මත ඇති Driver Checker මත Duble Click කරන්න...



2.දැන් Driver Checker Box එක Open වේ...





3.Driver Checker Box එකේ Start Scan මත Click කරන්න...





4.පහත ආකාරයට ඔබගේ පරිගණකයේ නොමැති Drivers සොයයි...





5.එම Scan එකෙන් පසුව ඔබගේ පරිගණකයේ නොමැති Drivers [රතු පාටින්] පෙන්වයි...





6.ඊට පස්සේ එම කොටුවේ පහත තිබෙන NEXT මත Click කරන්න...





7.ඉන්පසුව මතුවන් කොටුවේ Download කිරීමට අවශ්‍ය Drivers වර්ග ටික පෙන්වයි...





8.ඒවා සියල්ල Download කර අවසානයේ Install කිරීමට තවත් කොටුවක් ලබා දෙයි.


එමකොටුවේ මැද තිබෙන  Install මත Click කර පසු Drivers එක Installවේ...ඉන්පසුව ඔබගේ පරිගණකය Restart කරන්න...දැන් ඔබගේ පරිගණකය ON වූ පසු නැවත Driver Checker Open කර නැවත Scan කර බලන්න.පරිගණකයට Drivers Install වී ඇත්දැයි බැලීමට...එහෙනම්  හරිනේ...Drivers Install කරනේ..දැන් දුක් වෙන්න එපා හොදේ...



එහෙනම් දාලා බලන්න...හොද නම් අපිට කියන්න හරිද ? එහෙනම් මම යනවා...ලබන පාරත් මොකක් හරි පට්ටම පට්ට දෙයක් අරගෙන එන්නම්...


මොකක් හරි දැනගන්න ඕනි නම් මාව Contact කර ගන්න මෙන්න මගේ 

Facebook ලිපිනය :-http://facebook.com/supun22


Gmail ලිපිනය :-htp://supuntharaka71@gmail.com/



දාලා බලලා හොද නම් Commenටුවක් දාන්න...


මම තව ලිපියක් අරන් එන්නම්...


අමතක කරන්න එපා මේ පිටුවට Like එකක් දාලා Join වෙලා යන්න...



                                            *ඔයාලට*
                                           සු ක්...!!!




Click Here

Previous
Next Post »

1 අදහස්:

Click here for අදහස්
September 23, 2013 at 3:31 PM ×

THANX OK..........................

Congrats bro shehan krishantha fernando you got PERTAMAX...! hehehehe...
Reply
avatar