ඔයාලත් කැමතිද ඔයාලගේ දුරකතනයේ බැටරියේ ආයු කාලය වැඩි කරගන්න.*_*.එහෙනම් මෙන්න,

ලා.....ලා.....ල.....ලා.....ඔන්න මම කාලෙකින් ආවා බ්ලොග් එක පැත්තේ...හ්ම්...මම අද නිකන් අවේ නෑ...ඔයාලට වැදගත් දෙයක් තමා අරගෙන අවේ. මොකද්ද දන්නවද මම අරගෙන අවේ. ඔයාලා දන්නවනේ ලිපියේ නම... [ෆෝන් එකේ බැටරියේ ආයු කාලය වැඩි කරගන්න] එක තමයි අරගෙන අවේ. ඒක හොද වෙයි කියල මම හිතනවා. ඔයාලා දන්නවනේ ඔයාලගේ Phone එකෙත් බැටරිය ඉක්මනින් බහිනවා වගේම හිටිගමන් බැටරිය හොදටම ආරෝපණය (Full Charge) කරහම බැහැලා කියලා පෙන්නනවා කියලා. ඒක තමා අවුල. මම කියා දෙන්න හදන්නේ බැටරියක් ගොඩ කාලයක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා.මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා එකයි මම මේ දේ ඔයාලා වෙනුවෙන්ම ගෙනාවේ...







මම මේ ටිකත් කියලම වැඩේට බහින්නම් කෝ...



මේ කියලා තියෙන දේවල් අනුගමනය කරනවා නම් ඔයාලගේ බැටරිය ගොඩ කලක් තියාගන්න පුළුවන්.නිකන් බොරුවට මොකටද කඩවල්වලට සල්ලි දෙන්නේ නේද ? අපි විසින්ම සල්ලි නාස්ති කරගන්න වැඩක් තමයි Phone වලට බැටරි ගන්න එක.. සාමානයෙන් කඩයකින් බැටරියක් ගන්න Rs.750.00 ක් වියදන් වෙයි...සල්ලි නැති කෙනෙක් බැටරියක් ගන්න කොච්චර මහන්සි වෙනවද ? අන්න ඒ වෙලාවට තමා එපාම වෙන්නේ...එක හින්දා තමා Phone එකක් ගත්තු දවසේ ඉදලා හොදට පාවිච්චි කරන දැනගත්තා නම් මේ දේ වෙන්නේ නෑ...


මම දැන් කියා දෙන්නම් ඔයාලගේ බැටරිය ගොඩ කාලයක් පාවිච්චි කරන්නේ කොහොමද කියලා...



1. ඔයලා ඔයාලගේ Phone එක යම් කාලයක් භාවිත නොකරයි නම් හෝ දුරකතනයට සංඥ (Signal) නොමැති නම් ඔබගේ දුරකථනය වසා තබන්න...එයට හේතුව දුරකථනයට සංඥ (Signal) නොමැත අවස්ථාවක  සංඥ සෙවීමට වැඩි විදුලියක් වැය වීමයි...





2. Vibrate (ගැස්සීම) යොදා ඇත්නම් බොහෝ දුරට අඩු කරන්න... ගැස්සීම සදහා වැඩි විදුලියක් අවශ්‍ය බැවින් ඉතා ඉක්මනින් බැටරිය බැසීමට ඉඩ ඇත...ඔබ Vibrate තාක්‍ෂණය භාවිතා කරයි නම් එය වහාම අක්‍රිය කරන්න..එයට හේතුව ඔබගේ ජංගම දුරකතනයේ විවිධ උපාංගවලට ඇති විය හැකි හානියයි...





3. Ring Tone (හඩ) ඔබේ දුරකතනයේ හඩ හැකිතාත් අඩුකර තබා ගන්න.දුරකතනයට ඇමතුමක් පැමිණෙන විට තිරයට අවශ්‍ය විදුලිය අඩුකර හඩට වැඩි ප්‍රමාණයක් යොදා ගන්න බැවින් වැඩි කලක් නොයාමට පෙර ඔබගේ දුරකතනයේ Display එක පිච්චීමට ඉඩ ඇත...





4. Back Light (පසුතල ආලෝකය) හැකි සෑම විටම අඩුකර තබන්න...සෑම විටම බාහිර ආලෝකය භාවිතයට ගන්න...





5. ඔබේ දුරකතනයේ කැමරාවක් ඇත්නම් එහි දවල් කාලයේ චායාරූප ගන්නේ නම් ෆ්ලෑෂ් ලයිට් එක භාවිතා නොකරන්න...





6. Buletooth වැනි දත්ත හුවමාරු කර ගැනීමේ පහසුකම් ඇත්නම් ඒවා භාවිතයෙන් පසු අක්‍රිය කරන්න...





7. ඔබ WiFi හා GPRS වැනි පහසුකම් භාවිත කරයි නම් ඒවා බොහෝ දුරට අඩු කරන්න.මෙයට හේතුව මේවා සදහා වැඩි විදුලියක් වැය නොවුනත් දුරකථනය රත්වීම නිසා බැටරිය ඉදිමීමට ඇති හැකියාව වැඩි වීමයි...





8. ඔබගේ දුරකථන ඇමතුම් සාමාන්‍ය පරිදි සිදු උවත් වැඩි වෙලාවක් ඇමතුම් සමග සිටීමෙන් විදුලිය වැයවීම හේතුවෙන් බැටරියට වන හානිය වැඩිය...බැටරිය වැඩි විදුලියක් යොදවන්නේ දුරකථන ඇමතුමකට ලක් වූ විටය...





9. GSM හා 3G පහසුකම් අතුරින් වඩාත්ම හිතකර වන්නේ GSM භාවිතයයි...





10. 3G ඇමතුම් ලබා ගන්නෙක් ද ? දවසකට 3G ඇමතුම් 2කට වඩා ගන්නේ නම් එය ඉතාමත් අඩු කරන්න.මෙයට දුරකතනයේ බැටරියට වඩා විදුලියක් වැයවේ...




මම හිතනවා අද ඉදලා ඔයාලා මේ පියවර අනුගමනය කරයි කියලා...



මොකක් හරි දැනගන්න ඕනි නම් මාව Contact කර ගන්න මෙන්න මගේ Facebook ලිපිනය :- http://facebook.com/supun22



එහෙනම් කරලා බලන්න..හොද නම් අපිට කියන්න හරිද ? එහෙනම් මම යනවා..ලබන පාරත් මොකක් හරි පට්ටම පට්ට දෙයක් අරගෙන එන්නම් ...



දාලා බලලා හොද නම් Commenටුවක් දාන්න...


මම තව ලිපියක් අරන් එන්නම්...


අමතක කරන්න එපා මේ පිටුවට Like එකක් දාලා Join වෙලා යන්න...


                                            *ඔයාලට*
                                           සුක්...!!!



මෙන්න Facebook Fan Page එකෙන් ගිහින් ලිපි බලන්න...

                                         Click Here

Previous
Next Post »

1 අදහස්:

Click here for අදහස්
chama
admin
October 3, 2013 at 12:00 PM ×

meta wada hoday ne ph 1 off karalama thibbanam............

Congrats bro chama you got PERTAMAX...! hehehehe...
Reply
avatar