95MB වලින් Call Of Duty 4 බා ගන්න වගේම දා ගන්නත් කැමතිද ?

Hi.......ඔන්න ගෙනාවා මගේ බ්ලොග් එකට දාන පලවෙනි Game එක අරගෙන...මුලින්ම ගේන කොට හොදම Game එකක් ගේන්නම ඕනිනේ....ඒක හින්දා මම පට්ටම පට්ට Game එකක් ගෙනාවා ඔයාලට දෙන්න...එහෙම හොදයි නේද ? මේ Game එකේ නම තමා Call Of Duty 4 Modern warfare...මේක පට්ටම පට්ට එකක්...මේක කඩෙන් ගන්න ගියහම ලොකු ගානක් යනවා ඒක හින්දා මම ගෙනාවා 95MB වගේ ගානකින් වැඩේ ගොඩ දාගන්න පුළුවන් විදියට...මේකත් අනික් එකම තමා ...ඒත් මේක අලුතෙන් හදපු එකක්...මේක පරණ එකට වඩා හොදයි...බොරුවක් කියලද හිතන්නේ එහෙනම් අරගෙන බලන්නකෝ ...මම ගන්න කලින් මේ Game එකේ පින්තුර ටිකක් දෙන්නම් බොරුවක් කියනවද බලන්න....





මෙන්න පින්තුර ටික



1.

2.


3.

4.


5.



හොදයි නේද ?



අපි දැන් බලමු මේ Game එක ගහන්න ඔයාලගේ Computer එකේ තියෙන්න ඕනි දේවල් කියලා...ඔන්න තියෙනවා...




මේ Game එක ගහන්න පුළුවන් අවම සුදුසුකම :-


1. OS :- Microsoft Windows XP/Vista And Win7(Windows 95/98/ME/2000 are unsupported)


2.CPU :- Intel Pentium 4 2.4 GHz or AMD Athlon 64 2800+ processor


3. RAM :- 512MB RAM for Windows XP


4. VIDEO CARD :- 128MB(NVIDIA Geforce LE 7300 or better)


5. SOUND CARD :- 100% DirectX 9.0c compatible sound card


6. Hard Disk :- 8GB Hard Disk Space


7. DirectX :- DirectX 9.0


8. Shaders :- 3.0


Keyboard


Mouse

______________________________________________________


මේ Game එක ගහන්න පුළුවන් හොදම සුදුසුකම :-

1. OS :- Microsoft Windows XP/Vista And Win7(Windows 95/98/ME/2000 are unsupported)


2.CPU :- Intel Pentium 4 2.4 GHz or AMD Athlon 64 2800+ processorIntel 1.8GHz Dual Core Processor or better supported or Core 2 Duo E6600


3. RAM :- 1GB RAM for Windows Vista or win7


4. VIDEO CARD :- 256MB(NVIDIA Geforce 6600/ATI Radeon 9800Pro Video Card)


5. SOUND CARD :- 100% DirectX 9.0c compatible sound card


6. Hard Disk :- 8GB Hard Disk Space


7. DirectX :- DirectX 9.0


8. Shaders :- 3.0


Keyboard


Mouse

______________________________________________________


මම ඉංග්‍රීසියෙන් දැම්මේ පිටරට අයත් ගන්න ඕනි හින්දා....හරි නේ... මේවා තියෙනවද කියලා බලලාම බා ගන්න.... (Download) බැරි වෙලාවත් වැඩ කරේ නැත්තම් Comment එකක් දාන්න...බැරි වෙලාවත් Shaders එක ඔයාලයේ එකේ 1.0/1.1/2.0 වගේ තිබ්බොත් මෙන්න මේ Link එකට ගිහින් කියවලා එකේ තියෙන විදියට දාගන්න...ඒක නෙමෙයි නේ කේස් එක ඔයාලගේ VGA Card එකේ විස්තර නේ...මෙන්න මේ ලිපියට ගිහින් ඒගේ තියෙන එක බාගෙන කරලා බලන්න...එහෙනම් මේ Game එක බාගන්න හොදේ...


ඔන්න පහල තියෙනවා බා ගන්න...



Call Of Duty Modern Warfare(95MB)
password:-www.pkgames.net


මේ Site එකේ Game එක Download කරන්න කලින් ඒකට යටින් තියෙන හරි (√) ලකුණ අයින් කරන්න...


මම හිතනවා බාගන්න ඇති කියලා...දැන් කියා දෙන්නම් දා ගන්න විදිය...මම මේක ඉංග්‍රීසියෙන් දෙන්නම්...



Extract From WinRAR Use The Password :www.hitpcgames.com


Run Setup.exe File In The Game Folder


Use The Serial For :-DL2J-8PY4-4Q22-GE48-88D2


Run iw3sp.exe


Enjoy The Game.............


එහෙනම් දාගෙන ගහලා බලන්න..
.හොද නම් අපිට කියන්න හරිද ? එහෙනම් මම යනවා...ලබන පාරත් මොකක් හරි පට්ටම පට්ට දෙයක් අරගෙන එන්නම්...



Bye...!!!!



දාලා බලලා හොද නම් Commenටුවක් දාන්න...


මම තව ලිපියක් අරන් එන්නම්...


අමතක කරන්න එපා මේ පිටුවට Like එකක් දාලා Join වෙලා යන්න...



                                                *ඔයාලට*
                                               සු ක්...!!!


Previous
Next Post »

9 අදහස්

Click here for අදහස්
Anonymous
admin
August 27, 2013 at 12:30 PM ×

COD 4.rar: CRC failed in the encrypted file call of duty 4\call of duty 4.7z (wrong password?)
machan onna oya error aka anawa extract karahama.ai a.

Reply
avatar
August 27, 2013 at 6:46 PM ×

ඒක වැරදි නම් www.pkgames.net කියන එක දීලා බලන්න...

Reply
avatar
Anonymous
admin
August 27, 2013 at 9:31 PM ×

p4,3GHz,512 ram. On board vga 1kata meka wada krn nati weida?

Reply
avatar
August 28, 2013 at 6:08 AM ×

VGA eka keeyada ?128 MB nam wada..... :)

Reply
avatar
Anonymous
admin
September 6, 2013 at 8:23 PM ×

win 7 wala wada nadda...? win 7 thiyenne, version 1ka mokakda error 1kak enawa,,

Reply
avatar
nadeesh
admin
September 14, 2013 at 10:44 AM ×

ko bung pass word eka hariyanne nane /...............aparade 95 MB

Reply
avatar
Unknown
admin
November 8, 2013 at 11:16 AM ×

Meka weda nene.ay a.hondata install wuna.short cut 1k witharay

Reply
avatar
Unknown
admin
November 23, 2013 at 5:45 PM ×

cmd eka awit yanawa witaray open wenne naha ne?

Reply
avatar
Unknown
admin
November 7, 2015 at 3:19 PM ×

Call Of Duty 4 Modern warfare.. 2 එකත් පොඩි කරලා දාපන්කෝ

Reply
avatar