Google Sinhala Input Tools වලින් පට පට ගාලා සිංහලෙන් Type කරන්න ඔයාලත් කැමතිද ?


කොහොමද ඔයාලට.... මම ඔන්න ඔයාලට වැදගත් දෙයක් ගෙනාවා... ඔයාල සමහර විට දන්නවත් ඇති... මම මේ සැරේ ගේනවා පට පට ගාලා ලියන්න පුළුවන් software එකකුත් අරගෙන... ඔයාල කැමතියි නේද ? මේකෙන් පුළුවන් අපි Singlish විදියට ලියන එක සිංහල අකුරුවලින් ගන්න...කොහොමද වැඩේ...හොදයි නේද ? ඔයාලා Facebook එකේදී එහෙම පට පට ගාලා යාළුවන්ට සිංහලෙන් Massage යවන්න කැමැති නැද්ද ? කැමති ඇතිනේ...මම එක ගැන හිතලා තමයි මේ Software ගෙනාවේ...ඔයාලත් සිංහලෙන් Type කරන්න කැමති නම් මෙන්න බා ගන්න...බාගන්න කරන්න තියෙන්නේ පහල තියෙන පාට පාට අකුරු ටික Click කරන්න විතරයි....දැන්ම බාගන්න...ඒ උනාට ඔයාලා අරගෙන විතරක් මදි මටත් සහයෝගයක් දෙන්නත් ඕනි හොදේ...එක හින්දා මගේ බ්ලොග් අවකාශයට Like එකක් දාලා Join වෙලා Comment එකක් එහෙම දාලා යන්න...


අන්තර්ජාලය ඔස්සේ අලුත්ම සංස්කරණය ලබා ගන්න...





Online(0.7MB)



අන්තර්ජාලය නොමැති අය සදහා අලුත්ම සංස්කරණය ලබා ගන්න...





Offline(6.2MB)



ඔන්න බාගෙන ඉවරයි නේද ?



සැලකිය යුතුයි :-



Windows 7 හි Sinhala Tamil Kit ස්ථාපනය කර    ඇත්නම් මෙය ක්‍රියාත්මක නොවේ...


Windows XP හි Sinhala Tamil Kit ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය වේ...



Sinhala Tamil Kit ලබා ගැනීමට අවශ්‍ය නම් පහත ඇති පාට පාට අකුරු පෙළ Click කරන්න...



Download(15.2MB)





වැඩේ ඉවරයි ....දැන් ඔයාලගේ Computer එක Restart කරන්න... Computer එක On උනාට පස්සේ Task Bar එකේ EN වෙනුවට SI ලබා දී එහි ඇති Google Input Tools කියන එක Click කරලා Notpad එකක ලියලා බලන්න... ඔයාලා Phone එකේ MSG ගහලා තියෙනවනේ ඒ විදියට තමයි Type කරන්න ඕනි.... වැඩේ ගොඩ නේ... මමත් මේවා ලියන්නේ මේ Software එකෙන් තමා යාලුවනේ...




දාලා බලලා හොද නම් Commenටුවක් දාන්න...

මම තව ලිපියක් අරන් එන්නම්...

අමතක කරන්න එපා මේ පිටුවට Like එකක් දාලා Join වෙලා යන්න...

එහෙනම් මම යනවා...



 *ඔයාලට*
      සු ක්...!!!



Previous
Next Post »

2 අදහස්

Click here for අදහස්
Anonymous
admin
September 18, 2013 at 10:52 PM ×

meka firefox walatath wada karanawada?

Reply
avatar
December 18, 2013 at 7:23 AM ×

meka wada karanna web browser oni naaa...onima ekaka wada karanawa....

Reply
avatar