පොඩි Code එකෙන් Type කරන දේ අහමුද ?

කොහොමද ඔයාලට...මම ගිය පාර ලියපු ලිපියේ තිබුණු Fun Virus ඔයාලා හදන්න ඇති කියලා මම හිතනවා...මම මේ පාර ඔයාලට දෙන්න යන්නේ පොඩි අකුරු ටිකකින් අපි Type කරන දේ කියන පොඩි File එකක් හදන හැටි කියන්නයි...පොඩි වැඩයි කරන්න තියෙන්නේ...අපි මේක දැන්  හදල බලමු.....


* මුලින්ම Desktop මත Right Click කර New කියන තැනට ගිහින් New Text Document කියන එක Click කරන්න...


* ඊට පස්සේ New Text Document කියන එක විවෘත කර ගන්න...



* දැන් ඔය පහළ තියෙන Code එක අකුරක් නෑරම Copy කරගෙන විවෘත කර ගත් Text Document එකේ Paste කරන්න...



Dim message, sapi
message=InputBox("What do you want me to say?","Speak to Me powered by Supun Tharaka")
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak message



* දැන් Fileවලට ගිහින් Save As මත Click කරන්න...ඒකෙ File Name කියන එකට ඔයා කැමැති නමක් දාලා අවසානයට .vbs
කියලා Save කරන්න...[උදාහරණයක්:- VoiceManager.vbs]


දැනුම්දීමයි:- මේකේ ඉංග්‍රීසි අකුරු පමණක් ක්‍රියා කරන අතර ඒවගේම සිංහල කටහඩ අපැහැදිලියි...



හොද නම් Commenටුවක් දාන්න...මම තව ලිපියක් අරන් එන්නම්...
අමතක කරන්න එපා 
මේ පිටුවට Like එකක් දාලා Member වෙලා යන්න...


                                     එහෙනම් මම යනවා...


                                            *ඔයාලට*
                                           සු ක්...!!!


මෙන්න Facebook Fan Page එක -



                      http://facebook.com/supuntharaka.blogspot.com/

Previous
Next Post »