පරිගණකයේ අනවශ්‍ය File ඉවත් කරන Wise Care 365 අලුත් සංස්කරණය

***කොහොමද ඔයාලට මම මේ කාලෙකින් බ්ලොග් එක පැත්තේ අවේ...මට හිතුණා ඔයාලට දෙන්න දෙයකුත් අරගෙන ආවනම් හොදයි කියලා...මම මේ පාරත් ගෙනාවේ පොඩි Software එකක් තමා...මම ලබන පාර මීට වඩා හොද දෙයක් අරගෙන එන්නම්...දැනට මේ Software එක ගැන කියලා බාගන්න විදියත් මතක් කරලාදෙන්නම් ...***
***මේ Software එකේ නම තමයි Wise Care 365 මේකෙන් පුළුවන් ඔයාලගේ Hard Disk එකේ වැඩක් නැති Files ඉතිරි වෙලා තියෙනවා නම් ඒවා ඉවත් කරන්න...ඒ වාගේම ඔයාලගේ පරිගණකයේ Registery ඒක රැදී පවතින බොහෝ පරිගණකයට අවශ්‍ය නොකරන දේවල් ඉවත් කිරීමට ද මෙම මෘදුකාංගයට හැකියාව ඇති අතර මෙහි සුවිශේෂී දෙය වන්නේ ඔයාලගේ පරිගණකයේ Hard Disk එක Defrag කිරීමට හැකියවයි...මෙම මෘදුකාංගයේ බොහෝ දේ අඩංගු වන අතර ඒ අතුරින් විශේෂ දේ පහත දැක් වේ...***


1.Registry Cleaner

2.Common Cleaner

3.Registry Defrag

4.Privacy Eraser

5.File Shredder

6.Disk Defrag

7.Disk Eraser

8.Password Generator

9.Wise Memory Optimizer

10.System Optimiztion  


       ,වැනි දේ ඇති අතර තව බොහෝ දේ මෙම මෘදුකාංගය සතුව ඇත...


<<<<< මෙම මෘදුකාංගය ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය වන දෑ >>>>>


* Windows 7,Vista Or XP OS Version

*1.6GHz Proccessor

*128 MB RAM


*236 KB Internet Connection


දැන් අපි බලමු Wise Care 365 බා ගන්නේ කොහොමද කියලා...


මුලින් ම තියෙන්නේ මෙම මෘදුකාංගය බා ගන්න එක ඒකට කරන්න තියෙන්නේ පහත පාට පාටින් තියෙන තැන Click කරන්න විතරයි.
ඊට පස්සේ වෙන පිටුවකට යවනවා...එතනට ගිහින් Download කර ගන්න 
ඊට පස්සේ වෙන පිටුවකට යවනවා...එතනට ගිහින් Download කර ගන්න ඊට පස්සේ වෙන පිටුවකට යවනවා...එතනට ගිහින් Download කර ගන්න...Licence Key ටිකත් බාගන්න...   
  

             

                       Download Wise Care 365


                                 
Licence Key


දැන් අපි බලමු Wise Care 365 කියන Software එක Install කරන්නේ කොහොමද කියලා...පහත පියවර අනුව ස්ථාපනය කරන්න...


1.මුලින්ම බාගත්තු තැනට ගිහින්.exe File එක Open කරන්න...

2.Do not Accept the agreement කියන එකේ තිත ඉවත් කරලා I Accept the agreement කියන එකට තිත දාන්න...


3.Install කරන්න කැමති තැන දෙන්න...

4.බාගත්තු තැන තියෙන Wise Care 365 Licence Key කියන Notpad එක Open කර ගන්න...

5.Activate කරන තැනට යන්න...

6.ඔයාගේ නමයි,Email එකයි,Key එකයි දීලා Register වෙන්න...

                 

7.Activate වෙලා නම් Check Up Now කියන තැනට දකුණෙන් කිසිවක් නැති වෙන්න ඕනි...                 

8.දැන් Install කරලා ඉවරයි ...දැන් ඔයාලා Clean පාරක් දාලා බලන්න...


Download කරලා දාලා බලලා හොද නම් Commenටුවක් දාන්න..මම තව ලිපියක් අරන් එන්නම්...අමතක කරන්න එපා... මේ පිටුවට Like එකක් දාලා Member වෙලා යන්න...එහෙනම් මම යනවා...


                                                                   

                                          *ඔයාලට *

                                   සුක් වේවා...!!!



Facebook Fan Page එක -

                                       සුපුන්ගේ බ්ලොග් අවකාශය Facebook පිටුව

Previous
Next Post »