Java Games Computer එකේ Play කරමුද ?

 


මම ඔයාලට දෙන්න පොඩි Software කෑල්ලක් ගේනවා.පොඩි කිව්වට පොඩිම නෑ..එකෙන් පුළුවන් ඔයාලා ළග තියෙන Java Game Play කරන්න..ඔයාලා ආසාවෙන් ඇතිනේ ඔයාලගේ Computer එකෙත් Java Game ක්‍රීඩා කරන්න පුළුවන් වෙන් එක ගැන..ඔයාලට කම්මැලිත් ඇතිනේ Phone එකෙන් Game ගහලා එකට හේතුව තමා බැටරිය.. මමත් Game ගහද්දි එපාවෙලා තියෙන්නේ බැටරි බහින එක...මේකේ ඔය කරදර එකක්වත් හැදෙන්නේ නෑ මේ Software එක දැම්මා ම...ඔයාලා ළග Java Game තියෙනවා ඇති ඒත් මමත් ගෙනාවා අලුතින්ම ආපු Java Game ලෝඩ් එකක් අරගත්තා..මම ඒවත් දෙන්නම්..

මේ Software කෑල්ලට Computer එකෙන් ඕනි කරන දේවල්..*

800MHz Pentium III Proccessor
128 MB Ram
32 MB VGA
DirectX 9

ඔයාලා මේක ගහන්න ඕනි දේවල් දැකලා [හිනා] වෙන්න එපා...ඔයාලා හිතුවේ නැති උනාට සමහර අයට අද කාලේ හොද Computer නෑ..ඒ ගැන හිතලා තමා මම මේ දේ දෙන්නේ..මම මුලින්ම කියා දෙන්නම් මේක පරිගණකයට ස්ථාපනය කරන්නේ කොහොමද කියලා...

1.මුලින්ම ඔබේ පරිගණකයට Java Runtime Software එක දාගන්න...

මෙන්න

              1.Java Runtime 32bit

2.දැන් අපි අර  Software එක භාගමුද ?

මෙන්න
    
              1.KEmulator

3.මුලදී කිව්වනේ Game ලෝඩ් එකක් ගත්තා කියලා මෙන්න ඒ ටික බාගන්න...

            1.javagamepack(Torrent)



4.මෙන්න Torrent බාන Software   එක...

   1.utorrent














Game ටිකත් අරගෙන ගහලා හොද නම් Commenටුවක් දාන්න.. මම තව Game ටිකක් දෙන්නම්...අමතක කරන්න එපා මේ පිටුවට Like එකක් දාලා Member වෙලා යන්න...එහෙනම් මම යනවා..
                                   
                                   සු ක් වේවා...!!! 
                                          *ඔයාලට*


Facebook Fan Page එක :- 
                                     facebook.com/supuntharaka.blogspot.com

Previous
Next Post »