AVAST INTERNET SECURITY 2013 මෘදුකාංගය

කොහොමද ඔයාලට  >>> කාලෙකින් බ්ලොග් එකට එන්න විදියක් තිබ්බේ නෑ...ඉස්කෝලේ වැඩයි පාඩම් වැඩ නිසයි..ඔන්න ඒ උනාට මම ඔයාලව අමතක කරේ නෑ...මම අද ඔයාලට දෙන්න හොද Virus Gaurd එකකුත් අරගෙන තම ආවේ...මම අද දෙන්නේ කවුරුත් දන්න කියන Avast Internet Security 2013 Virus Gaurd එකයි..දැනට ලෝකයේ වැඩි දෙනෙක් Download කරගෙන ඇති නොමිලේ දෙන මෙහෙයුම් පද්ධතිය ලෙස මෙය සලකන්න පුළුවන්..Internet මගින් ඔබගේ පරිගණකයට ඇතුළුවන වයිරස්,මැල්වෙයා වැනි හානිකරදායක දේ විනාශ කර දමන අතර දැනට බොහෝ දෙනා අතර කතා බහට ලක්වන මෙහෙයුම් පද්ධතිය ලෙස මෙය සැලකෙන අතර මෙහි විශේෂත්වය වන්නේ මේකේ Firewall පද්ධතියක් අඩංගු වීමයි..මෙය ගැන කියනවනම් Email,Web වගේ ගොඩක් දෙවල් වලට Support කරනවා...



මෙම මෙහෙයුම් පද්ධතියට පරිගණකයෙන් අවශ්‍ය වන දේවල්...*



1.6 GHz Pentium 3 Or Higher
256 MB Ram
800 MB HDD Space
128 KB Internet Connection


ඉස්සර වෙලා  Avast Internet Security එක මෙතනින් ගිහින් භාගන්න.



                                *Avast Internet Security*


දැන් මෙතනින් ගිහින් Licence File එක භාගන්න.



                                           *Licence Key*


දැන් Virus gard එක ස්ථාපනය කරලගෙන run කරන්න.

දැන් Maintenance ගිහින් Registration ඒක තෝරන්න.

දැන් Licence File එක Insert කරගන්න.


එහෙනම් කට්ටියට ජය වේවා...!!!


***...අවුලක් තිබ්බොත් Comment එකක් දාන්න...සුපුන්ගේ බ්ලොග් අවකාශය 

               F
                a
                 c
                  e
                   b
                    o
                     o
                      k Fan Page එකට Like එකකුත් දාලා යන්න..සුපුන්ගේ බ්ලොග් අවකාශය Follow කරන්නත් අමතක කරන්න එපා...***

Previous
Next Post »