PenguinMark වෙබ් අඩවිය


~.~.~...කාලෙකට පස්සේ ඔන්න මම ආවා.ලදී Post එකක්වත් දාන්න බැරි උණා.වැඩ වැඩි නිසා... මම නිකන් නෙමෙයි අවේ...අලුත් දෙයක් අරගෙන...මම දැන් ඒක ඔයාලට දෙන්නම්...~.~.~

***...ඔයාලා කැමති ඇති ඔයාලා Internet යන Web Browser එකේ කාර්යක්ෂමතාව (Rank) මැන බලන්න... මම මේ වෙබ් අඩවිය ගැන විස්තරයක් කරන්නම්,මෙම වෙබ් අඩවියට ගිය ගමන් ඔබ යන Web Browser කොතරම් හොදින් හා වේගයෙන් අපට සේවය ලබාදෙන්නේ ද කියා ඔබට තොරතුරු ලබා දෙනවා...තවත් දෙයක් මෙම වෙබ් අඩවිය ඉදිරිපත් කර ඇත්තේ Microsoft සමාගමෙනි...***



ඔබත් කැමති නම් ඔබේ Web Browser එකේ කාර්යක්ෂමතාව (Rank) මැන බලන්න...පහත ඇති PenguinMark මත Click කරන්න...



                                      PenguinMark


*-*.මගේ Post එක හොද නම් Comment එකක් දන්නා අමතක කරන්න එපා... මගේ බ්ලොග් අඩවිය ගැන ඔයාලගේ යාළුවන්ටත් කියන්න.*-*


 මම අලුතින් Post එකක් දාන තෙක් ඔයාලට දීර්ඝ යුෂ ලැබේවා....!!!

Previous
Next Post »