Sound Cloud වෙබ් අඩවිය



මම අද ඔයාලට විශේෂ දෙයක ගෙනවා..ඒ තමා Sound Upload කරලා තිය ගන්න පුළුවන් වෙබ් අඩවියක් ගැන තොරතුරු රැසක් අරගෙන... මෙකින් පුළුවන් ඔයාලගේ Audio,Music වැනි දේ Upload කරලා සුරක්ෂිතව තියා ගන්න..තවත් පහසු කමක් වන්නේ ඔබ කැමති ආකරයට Audio හා Music නිර්මාණය කිරීමට ඇති හැකියාවයි.එසේම එතැන පෙන්වන Link එක ඔබේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවියට එක් කල හැකිය....


 ඔබටත් ඔබේ සියලු දේ Upload කර තැබීමට අවශ්‍ය නම් පහත ඇති GO මත Click කරන්න...


                                                Go


                             

      මම ආයෙමත් වෙන දවසක අලුත් දෙයක් අරගෙන එන්නම්...

Previous
Next Post »