USB Disk Security මෘදුකාංගය

USB උපාංග හරහා පරිගණකයට Virus ඇතුළු මැල්වෙයාර් පැතිරීම                      වලකන ක්‍රම ගැන මම ඔයාලට අද කියා  දෙනවා.






ඔබේ පරිගනකයට USB Drive මගින් ආරක්ෂාව සපයා ගැනීමට කල හැකි හොදම ක්‍රමය තමා USB Disk Security Software වර්ගයේ වැඩ සටහනක්‌ උපයෝගී කර ගැනීමයි.මේ වගේ එකක් වැඩ කරන කොට පරිගනකයට USB උපාංග මගින් වැඩි ආරක්ෂාවක් ලබා ගත හැකිය.මේ මගින් ඔබ නොදන්නා Virus ගොනුවක් ඔබට නොදැන ඔබේ පරිගනකයට ඇතුල් වීමට සෑදුවහොත් ඔබගේ පරිගණකයේ  ඇති USB Disk Security මගින් එය වලකා ගෙන එය නතර කර ගනී.මෙමගින් ඔබේ පරිගණකය නිසි ලෙස සකසා පරිගණකය ආරක්ෂා කරයි.තවද ඔබේ පරිගනකයට වෙනත් කෙනෙකු ඔබේ පරිගනකයට USB Drive එකක් සම්බන්ධ කලහොත් එය වලකා ගැනීමට එයට Password එක යෙදීම වඩාත් සුදුසු වේ.

 ඔය ගොල්ලන්ටත් එය Download කර ගැනීමටත් පහත ඇති Download USB Disk Security මත Click කරන්න...මෙන්න ඔයාලට Keygen එකකුත් ....


                             Download USB Disk Security

 

                                                Keygen

Previous
Next Post »