ජංගම දුරකතනයක් Unlock කරන හැටි



වෙනත් රටවලදී පාවිච්චි කල ජංගම දුරකථන අපේ රටේදී පාවිච්චි කිරීමට නම් ඒවා Unlock කල යුතු වේ.ජංගම දුරකතනයක් Unlock කිරීම යනු,

 ජංගම දුරකථනයට සේවා ලබා දෙන්නේ නියමිත සංඛ්‍යාත පරාසයක් ඔස්සේ ය.මේම සංඛ්‍යාත පරාසය රටින් රටට වෙනස්ය.අපේ රටේ භාවිත වන්නේ 900/1800MHz පරසයි. එම නිසා මෙම පරාසයට නොගැලපෙන යම් ජංගම දුරකතනයක් වේනම් එය කිසිසේත් ම අපේ රටේ දී භාවිත කල නොහැකිය.



 සේවා දායකයා  - සංකේතය  - තාක්ෂණික නාමය  - තරංග පන්තියේ සංඛ්‍යාතය

       Mobitel      - 413-01       -              DC            -       1800MHz

                            (Sri-01)
  Dialog(GSM) - 413-02       -              GSM         -      900MHz
                          (Sri-02)
         Selltel     - 413-03       -               GSM        -          900MHz
                          (Sri-3)
       Hutch      - 413-08       -                GSM       -          900MHz
                        (Sri-08)

බොහෝ රටවල ජංගම දුරකථන ගිණුමක් සමගම දුරකථනයක් නොමිලේ ලබා දෙන අතර එම ජාලය තුලින් මිස වෙනත් ජාලයකින් සේවා ලබා ගැනීමට නොහැකි වන සේ ජංගම දුරකථනයට මෘදුකාංග මගින් අගුලු (Lock) දමයි.පිටරටවලින් අපේ රටට ගෙන එන බොහොමයක් ජංගම දුරකථන මෙරට සේවා සපයන ආයතනවල Sim Card සමග වැඩ නොකරන්නේ එනිසාය....


                            මෙවැනි Lock හෙවත් අගුලු ආකාර කිහිපයක් තිබේ...

සිම් ලොක්(Sim Lock)-මෙම අගුල යොදා ඇති දුරකථන වලදී ඒ සමග ලබා දුන් Sim Card එක හැර වෙන කිසිම SIm Card එකක් යෙදිය නොහැක...


නෙට්වර්ක් ලොක් (Network Lock)-මෙම අගුල යෙදු දුරකථන එකකට එම නෙට්වර්ක් එකේ Sim හැර වෙනත් නෙට්වර්ක් එකක Sim යෙදිය නොහැක...


කන්ට්‍රි ලොක් (Country Lock)-මේ දුරකතනයේ සේවය ලබා දුන් රටින් බැහැරව වෙනත් රටක Sim Card එකක් භාවිතා කිරීම වැළැක්වීම සදහා යොදන අගුලකි...



  ලෝකයේ රටවලට GSM ආයතනය මගින් හදුනා ගැනීමේ අංකයක් ලබා දී තිබේ.(MCC -Mobile Country Code)ලෙස හැදින්වේ.අපේ රටේ කන්ට්‍රි කෝඩ් එක Sri හෙවත්  413 ය.මෙලෙසම සේවාදායකයා සදහාත් අංකයක් ලබා දේ.එය මොබයිල් නෙට්වර්ක් කෝඩ් (MNC -Mobile Network Code)ලෙස හදුන්වයි.
 මෙසේ ජංගම දුරකථනවලට යොදා ඇති අගුල් නොයෙක් ක්‍රමවලින් ඉවත් කිරීමට පුළුවන.දුරකථන අන්ලොක් (Phone Unlocking)ලෙස හදුන්වන්නේ මෙයයි.
                                                                                 ජංගම දුරකථනයක් අන්ලොක් කිරීම සදහා නොයෙක් උපක්‍රම තිබේ.බහුලම හා සාර්ථක උපක්‍රමය වන්නේ ඒ සදහා සකසා ඇති මෘදුකාංග යොදා ගෙන දුරකථනය අන්ලොක් කිරීම ය.කෝඩ් කැල්කියුලේටරය (Code Calculator)මෙවැනි ජනප්‍රිය මෘදුකාංගකි.මෙවැනි මෘදුකාංග සිය ගණනාවක් තිබේ.එසේම ඉන්ටනෙට් හරහා ජංගම දුරකථන අන්ලොක් කරන වෙබ් අඩවි තිබේ.නිදසුන් ලෙස,

                                        http://unlock.nokiafree.org වෙබ් අඩවිය දැක්විය හැක...

Previous
Next Post »

4 අදහස්

Click here for අදහස්
Unknown
admin
June 16, 2013 at 7:40 PM ×

machan man laga apple 4s ekak thiyenawa us walin gaththa ekak habay lock meka unlock karaganna hati kiyala denna puluwandha?? mawa contact karaganna geek-supirikolla fb-http://www.facebook.com/maleeshalasith?ref=tn_tnmn skype-supirikollaz

Reply
avatar
Illusion
admin
August 23, 2013 at 3:57 PM ×

machn honda soft ndda phone unlock karaganna puluwn?htc desire ekak thiye mchn

Reply
avatar
August 23, 2013 at 8:16 PM ×

apo thiyenawa.....mawa contect karaganna....facebook:-http://facebook.com/supun22

Reply
avatar
August 23, 2013 at 8:19 PM ×

https://www.dc-unlocker.com/downloads oyala laga thiyena ewa..menna me site eke thiyena software eken unloack kara ganna..

Reply
avatar