Fast Duplicate File Finder මෘදුකාංගය

 පරිගණකයේ තැන තැන විසිරුණු එක වර්ගයේ ගොනු සොයා දෙන 
Fast Duplicate File Finder





  පරිගණකයක වැඩ කරන විට කාලයක් තිස්සේ අපි කරන වැඩ කටයුතු වල හැටියට එකම File එක අපේ Hard Disk එකේ Path දෙක තුනක් නැත්තම් ඊටත් වඩා වැඩි ගණනක්  තියෙන්න පුළුවන්.මේ විදියට එකම File එක තැන දෙක තුන තියෙනකොට අපේ Hard Disk එකේ ධාරිතාවය නිරපරාදේ අපතේ යනවා.ඉතින් මෙහෙම Duplicate වන Files හොයන එකනම් ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි.ඒ වැඩේට විශාල කාලයක් වගේම ලොකු මහන්සියක් දරන්න වෙනවා.අපි 
කරන කාර්යයන් වල හැටියට හා Hard Disk එකේ ධාරිතාවය අනුව මේ කාරණය තවත් අපහසු වෙන්න පුලුවන්.මේ කාර්යය පහසු කරගන්න භාවිත කල හැකි මෘදුකාංගයක් තමයි Fast Duplicate File Finder මෘදුකාංගය.මේ මෘදුකාංගයේ ඇති විශේෂත්වය නම් මෙය Windows 98 සිට Windows 7 දක්වා සියලුම සංස්කරණ වල හොදින් ක්‍රියාත්මක වීමයි.මේ මගින් ඔබගේ පරිගණකය තුල පිහිටි Hard 
 Disk,Removable Disk,External Disk හා Network Disk වල පවා දත්ත සොයා බැලීමට පුළුවන් මෘදුකාංගයක් ලෙස මෙය සැලකිය හැකිය........................


 ඔබට මෙය Download කරන්න අවශ්‍යද ? අවශ්‍ය නම් මෙම Download මත Click කරන්න....


                         Fast Duplicate File Finder Download

Previous
Next Post »