Recuva මෘදුකාංගය


කිසියම් ගොනුවක් Delete කල  පසු Recycle Bin එකට යන ගොනු Recycle Bin එකෙනුත් Delete
       කල පසු නැවත ලබා ගැනීමට හැකියාවක් තිබේද ?





  Delete කරන ලද ලිපි ගොනු එකවරම පරිගණකයෙන් ඉවත් නොකොට,Recycle Bin එක තුලට යවනුයේ අත්වැරදීමකින් සිදුවිය හැකි මකාදැමීමක් නැවත අවලංගු කිරීම සහාය.එහෙත් Recycle Bin
එකෙන් නැවත Delete කළහොත් එම File ස්ථිර ලෙසම පරිගණකයෙන් ඉවත් කරන අතර නැවත ලබා ගැනීමට හැකියාවක් නැත.එවිට ඒවා නැවත ලබා ගත හැක්කේ Recoveri Software කියා 
හදුන්වන විශේෂ පරිගණක වැඩසටහන් යොදා ගෙනය.එහෙත් එහි සීමාව රදා පවතින්නේ Delete කල File වල ස්වාභාවය සහ Recoveri Software එකෙහි හැකියාවන් අනුවය.Recuva යනු එවැනි හොද වැඩසටහනකි.



        එය Download කිරීමට පහත ඇති Download මත Click කර   නොමිලේ ලබා ගන්න...


                                      Recuva Download

Previous
Next Post »