Android දුරකතනයක තමන්ම Pattern Unlock කරන්න..

ඔන්න මම ආවා මාස 5 කට විතර පස්සේ...මම මේ පාර කෑලි බෑලි නොකිය කෙලින්ම වැඩේට ගෙනාවා Android Pattern Unlock කරන ක්‍රමයක්,, මම දන්නවා කඩේකින් මේ වගේ Pattern Unlock Rs.200-500 ක් අතර ගානක් යනවා කියලා.. ඒ හින්දමයි ඔයාලට මේ
දේ නොමිලේ ඉගෙන ගන්න වගේම කරලා බලන්නත්ගෙනාවේ.. හැබැයි මේ දේ විහිළුවටවත්අනුන්ගේ Android Phone වලට කරන්න එපා.!




දෙන මේක කරන හැටි කියා දෙන්නම්.කියල තියෙන විදියටම කරන්න...






1.මුලින්ම Phone එකේ ඇති Sim,Memory Chip ආදිය ගලවා ඉවත් කරන්න..



2.ඊට පසුව Sound අඩු කරන Key එක ඔබන්න.



3.ඊටත් පසු වැඩි කරන Key එක ඔබාගෙන ඉන්න.



4.දැන් Phone එක Off කරන්න.



5.Phone එක On වෙනකොටම පහල තියෙන Phone එකේ Button ටික ඔබන්න..



6.Power Key,Sound Button(+),Home Button මේ සියල්ල ඔබගෙන ඉන්න.



* අවවාදයයි:- Home Button එක කඩින් කඩ ඔබන්න. මේ වෙලවේදි ඔයාලට Secret Android Screen එක බලගන්න පුලුවන්.



7.මේ මෙනුවේදි උඩට හා පල්ලෙහාට යා ම සදහා Sound එක වැඩි කරන Key ත් Sound එක අඩු කරන Key ත් භාවිතා කරන්න.



8.දැන් තුන්වෙනි තෝරා ගැනේමට යන්න.
ඒක නම් කරල තියෙන්නේ  Delete All User Data හරි Reset Phone යන නමිනි.



9.ඕක පොඩ්ඩක් වෙලා ගනීවි ඉවර වෙන්න.



10.වැඩේ ඉවරයි Phone එක On වෙනකොට Pattern Lock එක නැතිවෙයි...






විශේෂ අවවාදයයි..!!




1.මෙවන් Reset කිරීමකදී දුරකතනයේ සියලුම දත්ත මැකීමකට ලක්වේ..



2.මුලින්ම Phone එකේ ඇති Sim,Memory Chip ආදිය ගලවා ඉවත් කරන්න..



3.මෙය සිදු කිරීමට Full Charge කල බැටරියක් යොදා ගැනීම වඩාත් සුදුසුය...


_____________________________________________________



ඔයත් මේ වගේ ලිපියකට කැමති නම් අනිත් යටත් දැනගන්න වගේම ඉගෙන ගන්නත් 

Share කරන්න..



ඒ වගේම ඔයත් මේ බ්ලොග් එකට කැමති නම් මේ පිටුවට Like එකක් දාන්නත් අමතකකරන්න එපා..



ඔයත් මෙවන් බ්ලොගයක සාමාජිකත්වය ගැනීමට දකුණුපස ඇති Join This Site මත Click කර Email ලිපිනය ලබා දෙන්න...



ලියන්නේ Supun Tharaka(STPz) 



                                         නැවත එන්න...!


                                     ඔයාට සුභ දවසක් ..!!

Previous
Next Post »