පරිගණකයකට අවශ්‍ය අලුත්ම මෘදුකාංග 20 කට වඩා බා ගන්න කැමතිද ?

Hi......කොහොමද ඔයාලට ? ඔන්න මම අද ගෙනාවා පරිගණකයකට
අත්‍යවශ්‍ය වන මෘදුකාංග 20 කටත් වඩා වැඩි ප්‍රමාණයක් අරගෙන... ඔයාලත් කැමති ඇතිනේ...අනිවාර්යෙන් පරිගණකයක් නිවැරදිව හා පිරිසිදුව තබා ගැනීමට ඔයාලා කැමති නේ...ඒක හින්දා මේ මෘදුකාංග සියල්ලේම වටිනාකමක් ඇති කියලා මම හිතනවා...ඒක හින්දා මම මහන්සියෙන් හොයපු දේ ඔයාලට දෙන්නම් මගේ බ්ලොග් එකට ඇවිත් මට සහයක් දෙන හින්දා...මම දැන් හොයා ගත්තු Free මෘදුකාංග ඔක්කොම ඔයාලට දෙනවා...ඔයාලත් කැමති ඇතිනේ Free දෙන
මෘදුකාංග බා ගන්න...ඒ උනාට ඔයාලා අරගෙන විතරක් මදි මටත් සහයෝගයක් දෙන්නත් ඕනි හොදේ...එක හින්දා මගේ බ්ලොග් අවකාශයට Like එකක් දාලා Join වෙලා Comment එකක් එහෙම දාලා යන්න...





මම දැන් දෙන්නම් මම හොයා ගත්තු මෘදුකාංග සියල්ලේම විස්තරක් ඇතුව... එහෙම හොදයි නේ... මේ මෘදුකාංග බා ගන්න කරන්න තියෙන්නේ මෘදුකාංගයේ විස්තර ටිකට යටින් තියෙන පාට පාටින් තියෙන අකුරු ටික Click කරන්න විතරයි... ඊට පස්සේ වෙනම පිටුවකට යනවා ... ඒ පිටුවේ තියෙනවා Download කියල එකක් ඒක Click කරපු ගමන් Download වෙන්න පටන් ගන්නවා... හරිනේ... ඔන්න මම දැන් බාන්න දෙන්නම්...



****මෙන්න මෘදුකාංග ලැයිස්තුව*****


Player



1.AIMP3



Mp3 ඇතුළු Audio File ක්‍රියාත්මක කරගත හැකි මෘදුකාංගයකි...මෙහි ඉතා පැහැදිලි හඩක් ඇත...



Download



2.COWON Media Center - JetAudio

Audio(WAV,OGG,MID,MP3,) හා Video File(FLV,MP4,MKV, WMV,MPEG)ක්‍රියාත්මක කරගත හැකි මෘදුකාංගයකි... මෙහි ඉතා පැහැදිලි තිර රුපකරණයක් ඇති සෑම දෙන අතර ජනප්‍රිය මෘදුකාංගයකි...


Download




3.KMPlayer
                       

 

Audio(WAV,OGG,MID,MP3,WMA,ACC) හා Video File (SWF,MP4,MKV,WMV,MPEG,3GP,VOB)ක්‍රියාත්මක කරගත හැකි මෘදුකාංගයකි... මෙහි ඉතා පැහැදිලි හඩක් හා සුපැහැදිලි තිර රුපකරණයක් ඇති සෑම දෙන අතර ජනප්‍රිය මෘදුකාංගයකි...


Download



4.Media Player Classic


Audio(WAV,OGG,MID,MP3,WMA,ACC) හා VideoFile (MP4,MKV,WMV,MPEG,)ක්‍රියාත්මක කරගත හැකි මෘදුකාංගයකි... මෙහි ඉතා පැහැදිලි හඩක් හා සුපැහැදිලි තිර රුපකරණයක් ඇති සෑම දෙන අතර ජනප්‍රිය මෘදුකාංගයකි...



Download




5.VLC media player


Audio(WAV,OGG,MP3,WMA) හා Video File(MP4,MKV,WMV, MPEG,VOB)ක්‍රියාත්මක කරගත හැකි මෘදුකාංගයකි... මෙහි ඉතා පැහැදිලි හඩක් හා සුපැහැදිලි තිර රුපකරණයක් ඇති සෑම දෙන අතර 
ජනප්‍රිය මෘදුකාංගයකි...



Download




6.Zoom Player


Video File(MP4,MKV,WMV,MPEG,VOB)ක්‍රියාත්මක කරගත හැකි මෘදුකාංගයකි... මෙහි ඉතා පැහැදිලි හඩක් හා සුපැහැදිලි තිර රුපකරණයක් ඇති අතර චිත්‍රපට නැරබීම සදහා සුදුසු ම මෘදුකාංගයකි...



Download




Anti-Virus පද්ධති





7.Kaspersky


ඉතාමත් ආරක්ෂාකාරී  Anti-Virus පද්ධතියක් අඩංගු මෙම මෘදුකාංගය සියලු දෙන අතර ජනප්‍රිය Virus Gaurd එකකි...


Kaspersky Pure 3.0


Kaspersky Internet Security 2013


Kaspersky Anti-Virus



8.Avast


Anti-Virus පද්ධතියක් අඩංගු මෙම මෘදුකාංගය සියලු දෙන අතර ජනප්‍රිය Virus Gaurd එකකි...



Avast Internet Security 2013


Avast Anti-Virus




9.Norton


Anti-Virus පද්ධතියක් අඩංගු මෙය ඉතා ප්‍රයෝජනවත් Virus Gaurd එකකි...



Norton Internet Security 2013


Norton Anti-Virus



10.Bitdefender


Anti-Virus පද්ධතියක් අඩංගු Virus Gaurd එකකි...


Bitdifender Internet Security 2013


Bitdifender Anti-Virus




වැඩ පහසු කරන මෘදුකාංග කිහිපයක් 



11.Format Factory


විවිධ ආකාරයට Audio Format(MP3,WMA,ACC,OGG,WAV),Video Format(MP4,AVI,3GP,WMV,MKV,MPG,VOB,MOV,FLV,SWF) හා Photo Format(JPG,PNG,ICO,BMP,GIF,TIF,TGA) කරගත හැකි මෘදුකාංගයකි... මෙය ඉතාමත් වටිනාකමකින් යුක්ත මෘදුකාංගයක් ලෙස හදුන්වන්න පුළුවන්...



Download




12.µTorrent


Torrent File ලේසියෙන්ම බාගන්න පුළුවන් මෘදුකාංගයකි...



Download




13.USB Disk Security


USB මගින් පරිගණකයට පැමිණෙන Virus ඉවත් කරන පද්ධතියකි...



Download




14.TuneUp Utilities 2013


පරිගණකය නිවැරදිව පිරිසිදු කර කාර්යක්‍ෂමතාවය වැඩි කරයි...



Download




15.Wise Care 365


පරිගණකයේ අනවශ්‍ය දේ ඉවත් කර පිරිසිදුව තබන මෘදුකාංගයකි...



Download




16.Adobe Reader XI


PDF(Ebook) වැනි File කියවිය හැකි මෘදුකාංගයකි...



Download




17.Comodo Dragon


අන්තර්ජාල සේවා සපයන වේගවත් WEB Browser එකකි...



Download




18.Google Chrome


Google සමාගමෙන් අන්තර්ජාල සේවා සපයන WEB Browser එකකි...



Download




19.Internet Download Manager


Internet එකේ තියෙන රොත්ත බුරුත්ත බාන්න කියපු මෘදුකාංගයකි...



Download




20.Picasa


පරිගණකයේ තිබෙන පින්තුර බැලිය හැකි ඉතා සුවිශේෂී මෘදුකාංගයකි...


Download




21.Advanced SystemCare Ultimate


පරිගණකයේ තිබෙන දෝෂ නිවැරදි කර පරිගණකය පිරිසිදුව තබන විශිෂ්ට මෘදුකාංගයකි...



Download




22.Nero


පරිගණකයේ තිබෙන දේ තැටි (CD/DVD) ගත කල හැකි  ඉතා වටිනා මෘදුකාංගයකි...


Download




23.SecurityKISS Tunnel


ඇතුල් විය නොහැකි වෙබ් අඩවි වෙත ඇතුල් විය හැකි Proxy සහාය ලබාදෙන ඉතා පහසු පාලන මෘදුකාංගයකි...



Download




24.Win RAR


RAR,ISO,JAR,ZIP වැනි File විවෘත ඉතා පහසු මෘදුකාංගයකි...



Download




25.Flash Player


මෙමගින් පරිගණකයේ තිබෙන Video File වලට පැහැදිලි බව වැඩි කරන අතර තවද අන්තර්ජාලයේ තිබෙන Flash,Scripts වැනි දේ පෙන්වීමටද භාවිත කරන සෑම දෙනා අතර ජනප්‍රිය මෘදුකාංගයකි...



Download




මම හිතනවා මේ මෘදුකාංග ඔයාලා බා ගන්න ඇති කියලා... ඉතා වටිනා මෘදුකාංග 20 කටත් වඩා අන්තර් ගත මෙම ලිපිය පැය 3 ක් තිස්සේ
ලියූ
අතර මෙම ලිපිය ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා... මම හිතනවා අදට මේ ඇති කියලා... ඔයාලාට අවශ්‍ය කරන
මෘදුකාංගයක් වෙතොත් බ්ලොග්කරු වෙත දන්වන්න...



බ්ලොග්කරුගේ Facebook ලිපිනය :- Supun Tharaka


දැනුම් දීමයි :-සමහර මෘදුකාංග වල Key,Serial Key,Registion Code වැනි දේ ඔබ විසින් සොයා ගත යුතුය...


තව දුරටත් Download Link ක්‍රියාත්මක නොකරයි නම් වහා දැනුම් දෙන ලෙස බ්ලොග්කරු ඉල්ලා සිටීමයි...


කිසියම් මෘදුකාංගයකට මුරපදයක්(Password)එකක් අවශ්‍ය උවහොත් supuntharaka.blogspot.com ලෙස ලබා දෙන්න...



ඔයාලා මේ ලියපු එකට සහයක් ලබා දීමට කැමති ද ? එහෙනම් පහල දක්වා ඇති ඒවාට අදහස් හා ප්‍රතිචාර දක්වා යන්න....




දාලා බලලා හොද නම් Commenටුවක් දාන්න...

මම තව ලිපියක් අරන් එන්නම්...

අමතක කරන්න එපා මේ පිටුවට Like එකක් දාලා Email එක ලබා දී Join This Site වෙලා යන්න...

එහෙනම් මම යනවා...

*ඔයාලට*
සු ක්...!!!




මෙන්න Facebook Fan Page එක

Previous
Next Post »

4 අදහස්

Click here for අදහස්