මකන්න බැරි File මකමුද ?

කොහොමද ඔයාලට...කාලෙකින් මේ පැත්තේ අවේ .. ඉස්කෝලේ වැඩත් තිබුන නිසා එන්න බැරි වුණා...මම නම් හිතුවේ යාලුවෝ මාව අමතක කරලා කියලා...එහෙම වෙන්නේ නෑ ඔන්න මම මේ පාරත් ඔයාලට දෙන්න පොඩි දෙයක් ගෙනාවා...මේකෙන් පුළුවන් Delete වෙන්නැති ඕනෑම File,Folder,Film,Photo සහ Game වැනි ගොඩක් දේවල් Delete කරන්න...දැන් අපි බලමු මේක Download කරලා Computer එකට දාගෙන Unlocker එකෙන් වැඩ කරන්නේ කොහොමද කියලා...


මුලින්ම මේ Software එක බා ගන්න ... ඒක අමාරු දෙයක් නෙමෙයි.. ඔය පහල තියෙන Unlocker කියන එක Click කරන්න විතරයි ... ඊට පස්සේ New Tab එකකින් වෙබ් අඩවියකට යනවා ඒ තැන තියෙන DOwnloadවල Click කරපු ගමන් Download වෙනවා ...මෙන්න බා ගන්න....


                                            Unlocker(1MB)


දැන් අපි බලමු Computer එකට දා ගන්නේ කොහොමද කියලා...මම කියලා තියෙන විදියටම කරන්න හොදේ...


පළමු පියවර :- Setup File එක Open කර ඉන්පසුව එන කොටුවේ පහත ආකාරයට භාෂාව තෝරා Ok කරන්න...




දෙවන පියවර :- ඉන්පසුව එන කොටුවේ I Agree මත Click කරන්න...



තුන්වන පියවර:- Advanced ඉදිරියේ ඇති තිත ලකුණු කර පළමු හරි ලකුණ ඉවත් කරන්න...




හතරවන පියවර :- Browse මත Click කර අවශ්‍ය තැන ලබා දෙන්න...


පස්වන පියවර :- එම කොටුවේ Chack For Unlocker Updates කියන එකේ හරි ලකුණ ඉවත් කරන්න...


                 


දැන් මේ ආකාරයට ස්ථාපනය කර අවසානයේ Finish මත Click කරන්න...
                  



දැන් බලන්න මගේ වගේ ඔයාලගෙත් මෙතන Unlocker එක තියෙනවද කියලා...

දැන් අපි Computer එකට Install කර අවසානයි....



අපි බලමු දැන් Delete කරන්න බැරි File එකක් Delete කරන්න...මගේ Computer එකේ Delete කරන බලමු...



1.මගේ Delete වෙන්නේ නැති File එක


2. මගේ ඊට පස්සේ Unlocker එකෙන් Massage එකක් ආවා...එක මම Kill Proccess කළා...

                     


3.මට දැන් මෙහෙම කොටුවක් ආවා...මම එකේ No Action කියලා කියන තැනින් Delete කියලා දුන්නා...
                   



4.දැන් බලන කොට එක නැති වෙලා...

                   





ඔන්න ඔහොමයි මම මුලින් ම Unlocker එක දා ගත්තට පස්සේ උනේ හොදේ... ඔයාලත් දාලා බලන්න...



හොද නම් Commenටුවක් දාන්න... මම තව ලිපියක් අරන් එන්නම්... අමතක කරන්න එපා මේ පිටුවට Like එකක් දාලා Join වෙලා යන්න...   එහෙනම් මම යනවා...


                                             *ඔයාලට *
                                            සු ක්...!!!


***.මෙන්න සුපුන්ගේ බ්ලොග් අවකාශය Facebook Fan Page එක.***

Previous
Next Post »