WinRAR මෘදුකාංගය

***අද මම ඔයාලට දෙන්න යන්නේ පොඩි Software කෑල්ලක්...පොඩි කිව්වට පොඩිම නෑ..මේකෙන් වැඩ ගොඩක් කරගන්න පුළුවන් .. මම ඒ ගැන කියලා බාගන්න විදිය කියලා දෙන්නම්...මම ඊට කලින් මේකේ තියෙන විශේෂත්වයක් ගැන කියන්නම් එකක් හොදයි නේ...***

මේකෙන් පුළුවන් RAR/ZIP/7-Zip/ACE/ARJ/BZ2/CAB/GZip/ISO/

JAR/LZH/TAR/UUE/XZ/Z වගේ File වැඩ කරගන්න..සාමාන්‍යයෙන් ඔයාලා මේකට කියන්නේ [පොත්මිටිය]කියලනේ..මම දැන් දෙන්නම් මේක ඔබේ පරිගණකයේ ක්‍රියාත්මක කර ගන්නේ කොහොමද කියලා....

මුලින්ම මේ පින්තුර ආකාරයට පරිගණකයට ස්ථාපනය කරන්න...


1 පියවර :- මුලින්ම WinRAR මෘදුකාංගය බාගත්තු (Download)තැනට යන්න... ඊට පස්සේ ඒ මත Double Click කරන්න....




2 පියවර :- WinRAR මෘදුකාංගය Open කල පසු Install මත Click කරන්න...





3 පියවර :- Install මත Click කල පසු පරිගණකයට එම File ස්ථාපනය වේ ...






4 පියවර :- ඉන් පසුව ISO/JAR කියන File වලට ඉදිරියෙන් තියෙන කොටු දෙකට [හරි] ලකුණ යොදන්න...






5 පියවර :- ISO/JAR කියන File වලට ඉදිරියෙන් තියෙන කොටු දෙකට [හරි] ලකුණ යොදා OK මත Click කරන්න...






6 පියවර :- දැන් Install කර අවසන් දැන් Done කරන්න...






දැන් මෙය ඔබේ පරිගණකයේ ස්ථාපනය කර අවසන්...දැන් බලන්න ඔබේ පරිගණකයේ සමහර File පොත් 3 ආකාරයට පෙන්වනවා ඇති...එහෙනම් දැන් හරි...


එහෙනම් අපි දැන් බලමු Download කරන්නේ කොහොමද කියලා... පහත තියෙන WinRAR Download නම් Button එක මත Click කර එය Download කරගන්න පුළුවන්...ඔයා කැමති ඕනෑම භාෂාවක් තොරගන්නත් පුළුවන්....


                           Download WinRAR


     මොකක් හරි අවුලක් තිබ්බොත් Comment එකක් දාන්න...

ඒ ගමන්ම  F
                  a
                   c
                    e
                     b
                      o
                       o
                         k Fan Page එකට Like එකකුත් දාලා යන්න අමතක කරන්න එපා...


                 ඔයගොල්ලන්ට අද දින ජයග්‍රාහී දවසක් වේවා...!!!



                                                                       ලියන්නේ:- සුපුන් තාරක

Previous
Next Post »

1 අදහස්:

Click here for අදහස්
Unknown
admin
June 13, 2013 at 1:13 PM ×

meken wena page ekakata yawanawane eken apita kamathi ekak Download kara ganna puluwan da ?

Congrats bro Unknown you got PERTAMAX...! hehehehe...
Reply
avatar