පරිගණකයේ මතකය


                                                          
මම අරගෙන ආවා ඔයාලට විශේෂ දෙයක් ගැන කියන්න...ඒ ඔයාලගේ පරිගණකයේ මතකය ගැන පොඩි හදුන්වා දීමක් කරන්න...ඔයාලගේ පරිගණකයේ මතකය ප්‍රකාශ වන්නේ බයිට්(Byte) වලින් කියලා ඔයාලා දන්නවනේ...මෙම මතකය ප්‍රකාශ කිරීම සදහා යොදා ගන්නා ඒකකවල ගුණාකාර කිහිපයක් මම ඔයාලට දෙන්නම් ...ඔයාලා දන්නවද මේ
අතරින් විශාලම ඒකකය Yotta Byte (YB) කියලා...

* kilobyte (KB)x 1024       =  1x  megabyte (MB)
* megabyte (MB)x1024    =  1x  gigabyte (GB)
* gigabyte (GB)x1024     =  1x  terabyte (TB)
* terabyte (TB)x1024    =  1x  petabyte (PB)
* petabyte (PB)x1024     =  1x  exabyte (EB)
* exabyte (EB)x1024       =  1x  zettabyte (ZB)
* zettabyte (ZB)x1024       =  1x  yottabyte (YB)

*-*.මගේ Post එක හොද නම් Comment එකක් දන්නා අමතක කරන්න එපා...මගේ බ්ලොග් අඩවිය ගැන ඔයාලගේ
යාළුවන්ටත් කියන්න.*-*

මම අලුතින් Post එකක් දාන තෙක් ඔයාලට දීර්ඝ යුෂ                     ලැබේවා....!!!

Previous
Next Post »

4 අදහස්

Click here for අදහස්
Anonymous
admin
May 24, 2013 at 11:15 AM ×

meka oyata sure da ? mata ape Iskole ICT walata oni wei...oyata thank you....malli.....

Reply
avatar
Anonymous
admin
June 17, 2013 at 4:28 PM ×

Niyami Friend Thank

Reply
avatar
Indika
admin
August 12, 2013 at 6:10 PM ×

Thanks.........

Reply
avatar