ජංගම දුරකථනවල රහස් කේත (Secret Code)

                                           

  ජංගම දුරකතනයක් පාවිච්චි කීරීමට එහි සපයා තිබෙන මෙනු, නොයෙක් පහසුකම් සහ විස්තරවලට අමතර වශයෙන් තවත් තාක්ෂණික තොරතුරු කන්දරාවක් එහි රැස් කොට තිබේ.මෙසේ සගවා ඇති තොරතුරු හෙවත් සීක්‍රට් කෝඩ්(Secret Data)මොනවාද කියා කියවාගන්නට භාවිත කරන විශේෂ කේත තිබේ.සීක්‍රට් කෝඩ්(Secret Code)කියා හදුන් වන්නේ මෙවායි.දුරකථනයේ යතුරු පුවරුවෙන්
මේවා ටයිප් කල විට,ඊට අදාළ විස්තර ජංගම දුරකථනයේ තිරයේ පෙන්වයි.දුරකථන වර්ගය අනුව මෙම කේත වෙනස් වේ..


                             Nokia Phone Secret Code
                      
 *#92702689# -දුරකථනය භාවිතා කර ඇති කාලය,නිෂ්පාදනය කර ඇති වර්ෂය,දිනය හා විකුණූ දිනය වැනි විස්තර ඇතුලත් මෙනු එකක් ලබාගත හැකිය.

 *#0000# -මෘදුකාංග සංස්කරණ අංකය, මෘදුකාංග සංස්කරණයේ දිනය හා දුරකථනයේ මාදිලිය යන විස්තර ලබා ගත හැකිය.

 *#7780# -කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ මුල් සැකසුම්වලට දුරකථනය නැවත සකසයි.


 0 -ප්‍රධාන තිරයේදී 0 මද වෙලාවක් තදකර ගෙන සිටිවිට අන්තර්ජාලට යොමු වෙයි.


 *#06# -IMEI අංකය බලා ගත හැකිය.

                         Sony Erecssion Phone Secret Code

                         
 <-*<-<-*->* -Sony Erecssion දුරකතනවල සීක්‍රට් මෙනු එක ලබා ගැනීම සදහා Arrow Key හා Joystick සමග * ලකුණ භාවිතයෙන් ඉහත ක්‍රියාකාරකම කල යුතුය.

 #82# -මෘදුකාංග සංස්කරණයේ අංකය හා දිනය ලබාගත හැකිය.


 0# -අවසන්වරට ඩයල් කරන ලද අංක ලබා ගැනීමට සෝට්කට් එකකි.

                         Samsung Android Phone Secret Code

                                 

*#*#7780#*# -කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම්වලට නැවත පත් කරයි.


 *#*#232331#*#* -බ්ලූටුත් පරික්ෂා කල හැක.


 *#*#0*#*#* -LCD එල පරික්ෂාව කල හැක.


 *#*#2663#*#* -Tuch Screen එකෙහිසංස්කරණය පරික්ෂා කල හැක.


                          Samsung Phone Secret Code

                           

 *#9999# හෝ *#0837 -මෘදුකාංග සංස්කරණ අංකය, මෘදුකාංග සංස්කරණයේ දිනය හා දුරකථනයේ මාදිලිය යන විස්තර ලබා ගත හැකිය.

 #9125# -මෘදුකාංග සංස්කරණය පෙන්වයි.


 *#9998*246# -ඩිබග් මෙනුව පෙන්වයි.


 *#9998*523# -වයිබ්‍රේෂන් පරික්ෂා කල හැකිය.


 *#9999*387# -හාඩ්වෙයා සංස්කරණය පෙන්වයි.


 #*2562# හෝ #*3849# -දුරකථනය restart කල හැක.


                          LG Phone Secret Code

                         

 2945#*# හෝ 2945*#01*# -දුරකතනවල සීක්‍රට් මෙනු එක ලබා ගත හැක.


 *6861# -කර්මාන්ත ශාලාවේ මුල් සැකසුම්වලට නැවත පත් කර හැක.


 2945#*# -මෘදුකාංග සංස්කරණයේ අංකය ලබා ගත හැක.

                Blackberry Smartphone Phone Secret Code

                            

 ALT යතුර තද කරගෙන R,B,V,S යන අකුරු තද කිරීම -වෙබ් පිටුවක රහස් කේත බලා ගත හැක.


 ALT සහ SHIFT(LEFT)යතුර තද කරගෙන H අකුර තද කිරීම -Help මෙනුව ලබා ගත හැක.


  බැටරිය ගලවා ALT+SHIFT(LEFT)+DEL යන යතුරු තද කිරීම -Software Reset කල හැක.

Previous
Next Post »