ShareIt For Pc Version එක ඔයාලගේ Laptop එකටත් දාගමු.

අද ඔයාලට දෙන්නේ අලුත් දෙයක් නොවූනත් වටිනවා කියල හිතෙන දෙයක් ගොඩක්ම මේක පාවිච්චි කරන්න පුළුවන් Laptop Device වලට විතරයි.ඔයාල Phone එකෙන් Phone එකට File Share කරනව ඇති.එත් අද කියන්නේ Phone එකෙන් Laptop Device එකකට File Share කරන විදිය ගැනයි.ඔයාලා Shareit දන්නවා ඇතිනේ.එකේම PC සංස්කරණය තමයි දෙන්න යන්නේ.















මේකෙදි ගොඩක් වෙලාවට Laptop Device එකේ WiFi Drivers දාල තියෙන්න ඕනි.නැත්තන් වැඩ කරන්නේ නැතිවෙන්න පුළුවන්.






මේකින් ගොඩක් වාසි තියෙනවා,Data Cable එකක් නැති අවස්ථාවක උනත් පාවිච්චි කරන්න පුළුවන්.අනෙත් එක මේකෙන් පුළුවන් ඔයාලගේ පරිගණකය තුල තියෙන Files ඉක්මනින් Phone එකට Copy කරගන්න වගේම තෝරාගත් Files විතරක් Copy කරගන්නත් හැකියාව තියෙනවා.

















මෙන්න මේ Link එකෙන් ගිහින් Shareit PC Version එක ගන්න.






මේක අරගෙන Install කරලා බලන්න.


එන මුල්ම Menu එකේ,

Send එකෙන් File යවන්නත්
Receive එකෙන් File ලබාගන්නත්
පුළුවන්.















































දාලා බලන්න ....ගැටළුවක් අවොත්  Comment එකකුත් දාන්න..



ඔයත් මේ වගේ ලිපියකට කැමති නම් අනිත් යටත් දැනගන්න වගේම ඉගෙන ගන්නත් Share කරන්න..



ඒ වගේම ඔයත් මේ බ්ලොග් එකට කැමති නම් මේ පිටුවට Like එකක් දාන්නත් අමතක කරන්න එපා..






                                                                             ඔයාට සුභ දවසක්..!!

Newest
Previous
Next Post »