Subway Surfers 1.0(22.4MB) Computer එකෙත් ගහමුද ?

බ්ලොග් එකට ලිපි දාන්න පටන් ගත්තු හින්දා මම මුලින්ම දාන Android Play කරන Game එක මේක වෙන්න ඕනි..අද දෙන්න යන්නේ Subway Surfers 1.0 කියන Android Gameඑක.මේක හැබැයි Android Play කරන්න බෑ..මොකද මේක .exe එකක් හින්දා..අවුලක් නෑ..
සමහර අය නම් මේ Game එක ලෙලි යනකන්ම ගහල ඇති..Android නැති අය මොකෝ කරන්නේ 
අද ඉදන්වත් ඔයාගේ Computer එකේ ගහන්න බැරියැ..වැඩි ලට පට නෑ..


ගත්තා.../දැම්මා.../ගැහුවා.../








ඔයාලගේ Computer එකේ මේ Subway Surfers 1.0 Game එක ගහන්න ඕනි දේවල් ටිකක් තියෙනවා..කියවලා බලම අරන් ගහන්න...




OS:-Windows XP,Windows Vista,Win 7,Win 8,8.1


Proccessor:-Pentium 4 Or higher


RAM:-256MB


HDD:-100MB


DirectX:-9.0c


Sound:-Compatible Sound






කියෙව්වා නම් හරිනේ..දැන් Download කරගන්න එකයි ඇත්තේ..ඔය තියෙන්නේ යට..









Subway Surfers 1.0(22.4(MB)




වැඩේ ගොඩ..දැන් තනියම Install කර ගන්න වෙනවා.ඉස්සෙල්ල ලිපි වල ඇති Install කරන විදිය..ඒකක්වත් බලාගෙන කරන්න..





දාලා බලන්න හොදේ...හොදයි කියල හිතෙනවා නම් Comment එකකුත් දාන්න..මම ගියා..


ඔයත් මේ වගේ ලිපියකට කැමති නම් අනිත් යටත් දැනගන්න වගේම ඉගෙන ගන්නත් Share කරන්න..



ඒ වගේම ඔයත් මේ බ්ලොග් එකට කැමති නම් මේ පිටුවට Like එකක් දාන්නත් අමතක කරන්න එපා..



ඔයත් මෙවන් බ්ලොගයක සාමාජිකත්වය ගැනීමට දකුණුපස ඇති Join This Site මත Click කර Email ලිපිනය ලබා දෙන්න...




ලියන්නේ Supun Tharaka (STPz) 



                                       නැවත එන්න...!


                                     ඔයාට සුභ දවසක්..!!




           මෙන්න නොමිලේ Windows 8 Wallpaper එකක් ඔයාලට

Previous
Next Post »