Computer එකක Logon Screen එක වෙනස් කරමුද ?

අදත් ඔයාලා කැමතිම දෙයක් ගෙනාවා.ලොකු පොඩි කාටත් කරන්න පුළුවන් දෙයක්..මේක පොඩි Software එකක්..මේකෙන් කරන්නේ Windows 7 OS එක තියෙන ඕනිම Computer එකක Logon Screen එක වෙනස් කරන්න පුළුවන්..පොඩි උනාට ලොකු වැඩක් කරන්න පුළුවන්..තව ඔයාලගේ Profile පින්තුරයත් මේ ගමන්ම වෙනස් කරන්න පුළුවන්..




මේ Logon Screen එක වෙනස් කරන්න ඕනි කියල හිතෙනවා නම් පහල තියෙන පින්තුර වල හැටියට කරන්න හොදේ..






මම ඉස්සෙල්ලම Download Link එක දීල ඉන්නම්..එතකොට මම කරන කොටම කරන්න පුළුවන්..



Logon Screen Tweaker(7.48MB)




ඔයාලත් මේ Software කෑල්ල Download කරගන්න ඇතිනේ,,මෙන්න එහෙනම්, පිළිවෙලට කරන්න..හරිද ?




1.ඔයාල Download  කර ගත්තු එක Open කරහම මේ විදියට එන්න ඕනි..





2.ඊට පස්සේ පහල තියෙන විදියට ඔයාලට වෙනස් කරන්න ඕනි එක තෝරලා,වෙනස් කරලා,Set කියන එක උද Clickකරන්න..






3.දැන් Check කියන එක මත පොඩි  Click පාරක දාන්න..දැන් වැඩේ ගොඩනේ...!




4.ඔයාලට මේක හරියන්නේ නෑ කියල හිතෙනවා නම් Default කරන්න...



*මේකෙන් ඔයාලට වගේම Computer එකටත් වෙන වාසි..*




1.පරිගණකයේ ආරම්භක තිරය වෙනස් වීම නිසා වැඩි අලංකාරයක් දිස්වීම..



2.ඔබගේ යහළුවන් හා වෙනත් අය පුදුම කරවීමට හැකි වීම..





ඔයාලට මේ වගේ දේවල් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.. ඉස්සරහටත් මේ වගේ හොද Post ටිකක් එයි.,එක හින්දා මේ පැත්තේ ඇවිත් යන්න...




හොදයි කියල හිතෙනවා නම් Comment එකකුත් දාන්න..ඔන්න මම ගියා..



ඔයත් මේ වගේ ලිපියකට කැමති නම් අනිත් යටත් දැනගන්න වගේම ඉගෙන ගන්නත් Share කරන්න..


ඒ වගේම ඔයත් මේ බ්ලොග් 
එකට කැමති නම් මේ පිටුවට Like එකක් දාන්නත් අමතක කරන්න එපා..!




ඔයත් මේ බ්ලොගයේ සාමාජිකත්වය ගැනීමට Sidebar එකේ ඇති Join This Site මත Click කර Email ලිපිනය ලබා දෙන්න...




ලියන්නේ:-Supun Tharaka(STPz) 


                                         නැවත එන්න...!


                                     ඔයාට සුභ දවසක්..!!

Previous
Next Post »

1 අදහස්:

Click here for අදහස්
Unknown
admin
December 24, 2015 at 8:53 AM ×

niyama bro

Congrats bro Unknown you got PERTAMAX...! hehehehe...
Reply
avatar