[GPU - Z] වලින් VGA Card එකේ විස්තර බලමු...

මේ දවස් වල exam හින්දා ඔයාලව අමතක කරන්න හොද නෑ නේ...

ඔන්න මම තව පොඩි Software එකක් අරන් ආවා...මේක පොඩි කිව්වට පොඩිම නෑ ..මේකෙන් ලොකු වැඩ කොටසක් බලා ගන්න පුළුවන්... මේකෙන් පුළුවන් VGA Card එකේ සියලු විස්තර බලා ගන්න... උදාහරණයක් විදියට බැලුවොත් VGA Card එකේ නම,Technology එක,Release Date එක,Bios Version එක,Shaders,Pixel Fillrate, Memory Size,GPU Clock වැනි ඒවා විශේෂ වන අතර තව විශේෂාංග ද මෙහි අඩංගු වේ...මේක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා...





මෙන්න මෙහෙම Download කර ගන්න...බොහොම පොඩි දෙයයි කරන්න තියෙන්නේ...ඔය පහල තියෙන GPU-Z 0.5.4 කියන Link එක මත Click කරන එක විතරයි...



GPU-Z 0.5.4

    

                                   


දාලා බලලා හොද නම් Commenටුවක් දාන්න..මම තව ලිපියක් අරන්            එන්නම්...


අමතක කරන්න එපා මේ පිටුවට Like එකක් දාලා Member වෙලා යන්න...එහෙනම් මම යනවා...


                                                               

                                               *ඔයාලට*
                                              සු ක්...!!!




මෙන්න Facebook Fan Page එක

Previous
Next Post »

4 අදහස්

Click here for අදහස්
Anonymous
admin
August 5, 2013 at 8:49 PM ×

ane machan, type karanakota black color letters witarak use karannako. kiyawanna amarui colors godak thiyenakota.

Reply
avatar
August 6, 2013 at 9:14 AM ×

ok...maam ehema karannam...

Reply
avatar
Anonymous
admin
March 4, 2014 at 4:41 PM ×

mokadda ban password eka

Reply
avatar
March 17, 2014 at 4:09 PM ×

supuntharaka.blogspot.com

Reply
avatar