2.6 GB වලින් Windows 8.1 අලුත්ම එක බා ගන්න වගේම දා ගන්නත් කැමතිද ?

Hi,,,,කොහොමද ඔයාලට...ඔන්න මම ගේනවා අද ගේනවා ඔයාල හොයන දෙයක්...මොනවද දන්නවද ?.. ම්.... ම්... ම්....දන්නේ නෑ වගේ ...ඔන්න මම ගෙනාවා Windows 8.1 එක..මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා මොකද්ද දන්නවද ?....මේකේ විශේෂත්වය තමයි මේක 2.6 GB ක RAR එකක් ...මේක Highly Compressed කරපු එකක් නේ..ඒකයි 2.6GB විදියට තියෙන්නේ...මේක Extrack කරහම ඉතින් 3.76 GB විතර තියෙනවා හොදේ...මම මේක මුලින්ම දැම්මා අලුත්ම එකක් ...කලින් අපුවට වඩා මේක හොදයි...මම එක ඔයාලට දෙන්නම් යාලුවෝ විදියට එහෙම හොදයි නේ...


මේක දාන්න නම් ඔයාලට පොඩි වැඩක් කරන්න ඕනි ...මුලින් ම DVD එකක් ගන්න...DVD කිව්වට හිස් (EMPTY) එකක් ගන්න ඕනි හරිද ? ඊට පස්සේ පහත තියෙන Windows 8.1 කියන එක බා ගන්න...



Windows 8 Highly Compressed(2.6GB)





දැන් මේ බා ගත්තු RAR File එක දැන් Right Click කරලා Extrack කර ගන්න... ඊට පස්සේ ඒ Windows 8කියල .ISO File එක Burn(Write) කරන මෘදුකාංගයකින් Open කරගෙන පුළුවන් තරම් අඩුම Speed එකේ Write කරන්න... (උදාහරණයක් ලෙස 8x,16x වගේ Speed වලින්)අඩුම Speed එකෙන් Write කරාම වෙන දේ දන්නවද ? ඒ DVD එක අවුලක් නැතිව ගොඩ කලක් පාවිච්චි කරන්න පුළුවන් බය නැතුව... එහෙම හොදයි නේද ? දැන් Write කර ගත්ත නේ...





ඊට පස්සේ Windows 8.1 ඔයාලගේ Computer එකට දා ගන්න ඕනි නම් මෙහෙම කරන්න...මුලින්ම ඔයාලට ඕනි කරන දේවල් තියෙනවනම් PEN Drive,DVD,Chip වගේ මොකකට හරි දා ගන්න...ඊට පසේ Reboot කරන්න... කරාට පස්සේ ..................................BOOT DVD.... කියල එකක් එනවා...එතකොට Keyboard එකේ මොකක් හරි Key එකක් ඔබන්න... හරිනේ...ඊට පස්සේ පොඩ්ඩක් වෙලා ඉන්න...ඊට පස්සේ ටික නම් හරියට මතක නෑ...මම මතක ටික කොහොම හරි කියන්නම් ...මුලින්ම කොහොම හරි Hard Disk එක කොටස් වලට වෙන් කරන්න එනවා...එකේ C: එකට ඕනි නම් Windows 8.1 ගහන්න මුලින්ම C: Drive එක Click කරලා Delete කරන්න...ඊට පස්සේ අයෙමත් එක Click කරලා New කියන එක Click කරලා ඔනි කරන ගැන දීලා Enter කරන්න...දැන් හරි...දැන් අයෙමත් Enter කරන්න...ඊට පස්සේ එන ටික නම් ලේසියෙන් කරන්න පුලුවන්...ඒවායේ තියෙන්නේ විස්තර ටිකක් පුරවන්නයි...


දැන් මම හිතනවා එහෙම කර ගන්න ඇති කියල...




*ඊට පස්සේ මම කියා දෙනවා ඕක Active කරන්න...



ඔයාල දන්නවනේ ඕක Active කරන්න නම් Microsoft එකේ Account එකක් හදා ගන්න ඕනි කියලා...මේ Activation එකෙන් ඔය Microsoft එකේ Account හදන්න ඕනි නෑ...මුලින්ම ඔය පහල තියෙන Activation එක හරි Activator හරි බා ගන්න ...




Activation(0.9MB)



Activator(2.2MB)



මෙන්න Key රොත්තකුත්


Key File(8.66KB)




මට Activator එක නම් Sure... Activate කරන්න පුළුවන් කියලා...මම අනිත් ඒවායෙන් Active කරලා නෑ..හරි කරලා බලන්නකෝ වැඩේ හොද ද කියලා...ඒ උනාට ඔයාලා අරගෙන විතරක් මදි මටත් සහයෝගයක් දෙන්නත් ඕනි හොදේ...


දාලා බලලා හොද නම් Commenටුවක් දාන්න...

මම තව ලිපියක් අරන් එන්නම්...

අමතක කරන්න එපා මේ පිටුවට Like එකක් දාලා Join වෙලා යන්න...

එහෙනම් මම යනවා...



                                            *ඔයාලට*
                                          සු ක්...!!!



මෙන්න Facebook Fan Page එක





Windows 8 Wallpaper

Previous
Next Post »

7 අදහස්

Click here for අදහස්
life
admin
August 15, 2013 at 9:40 PM × This comment has been removed by a blog administrator.
avatar
August 16, 2013 at 8:03 AM ×

eala. Machan.
Kaha patin liyanna eapa kollo.4n eaken baluwama peene na.

Reply
avatar
Flame Boy
admin
August 16, 2013 at 8:12 PM ×

baluwe nam ne et wade nam ela

Reply
avatar
Unknown
admin
August 17, 2013 at 6:11 PM ×

me mcn dangerous file blocked kiyala enawane?

Reply
avatar
kaniska
admin
September 18, 2013 at 5:35 PM ×

meke downlode karanna file aka anne nene media fire aken

Reply
avatar
Anonymous
admin
October 1, 2013 at 9:08 PM ×

windows 8 ultimate ne bn,meka edit ekak

Reply
avatar