Advace System Care මෘදුකාංගය

***මම අද කස්ටියට දෙන්න යන්නේ ගින්දර වහේ බඩුවක් ගැන විස්තර කරලා බාගන්න විදිය ගැන කස්ටියට පොඩි දෙයක් කියන්න***


ඔබ පරිගණකයේ වැඩ කරමින් ඉන්න විට කාලයත් සමග පරිගණකයේ වේගය අඩු වෙන බව ඔබට දැනෙනවා ඇති...මෙසේ වෙන්නේ ඔබ ඔබේ පරිගණකය නිසිලෙස නඩත්තු කරන්නේ නැති නිසා වෙන්න පුළුවන්...ඒක නිසා මම ඔයාලට පොඩි උදව්වක් වශයෙන් පරිගණකය නිසිලෙස නඩත්තු කරන්න පුළුවන් ගින්දර වගේ බඩුවක් ගේනවා...මම වැඩිය කථා කරන්නේ නැතුව මේක ඔයාලට බාගන්න තැනක් දෙන්නම්...පහත තියෙන Download කරන දෙකෙන් ඕන කරන එක බාගන්න...

                                                                           
          ~^~මෙන්න Advace System Care Ultimate එක ගන්න තැන~^~

                                                                    Download 


  ** මෙනන් Key එක :-1DC46-E184B-B31B8-7EAD6

         ~^~මෙන්න Advace System Care Final එක ගන්න තැන~^~ 

                                         Download

** මෙනන් Key එක :-4A639-FD966-C5435-512C4


.දැන් කරන්න යන්නේ මේවායේ තියෙන විශේෂ දේවල් ටිකක් කියන්න.


**...මෙහි ඇති සෑම Advace System Care එකකම Deep Care එක තිබෙන කොටස්වලින් කෙරෙන කාර්යය ගැන පොඩි හැදින්වීමක් කරන්නයි හදන්නේ...**
                                              
                             

1.Full Malware Scan - කලින් භාවිත කල Quick Malware Scan කරපු විදියට වඩා හොදින් Spyware,Adware ආදී Malware සොයා බලා ඉවත් කල හැක...

2.Deep Register Fix - වඩාත් හොදින් Register එකේ ඇති දෝෂ ඉවත් කරයි...

3.System Optimization - මෙහෙයුම් පද්ධතියේ ඇති දෝෂ ඉවත් කර ඉතා උසස් ආකාරයට සකසයි...

4.Shortcut Fix - වැරදි ආකාරයේ ඇති Shortcut නිවැරදි කරයි...

5.Privacy Sweep - විවිධ වැඩසටහන්වල අවසන් වරට  භාවිතා කල ලැයිස්තු හා අවසන් වරට සදහන් කර ඇති වෙබ් අඩවිය යනාදිය මකා දමයි...

6.Junk File Clean - Hard Disk එකේ ඇති Temp File ඉවත් කිරීම...

7.Passive Defence - Virus හා Malware වැඩසටහන් පරිගණකයට ඇතුල් වීම නවතාලයි...

8.Disk Scan - Hard Disk එක Scan කර එහි ඇති දෝෂ ඉවත් කරයි...

9.Vulnerability Fix - මෙහෙයුම් පද්ධතිය පරික්ෂා කර බලා වැරදි නිවැරදි කරයි...

10.Disk Defragment - Hard Disk එක Difrag කරයි...


**...මෙහි Advace System Care වල අඩංගු Trubo Boost මගින් පරිගණකය වේගවත් කරගන්නා ආකාරය හා එහි වැදගත්කම...**
             


මුලින්ම ඔබ (Advace System Care) Menu එක අරගෙන Trubo Boost මත Click (Configure) කරන්න...ඉන් පසුව Select Boost Mode කියන එකට ඒ 2 න් ඔබ කැමති එක මත Click කර Next කර ලැබෙන කොටුවේ දැනට මෙහෙයුම් පද්ධතියේ වැඩ කරන Hardware හා Software පෙන්වයි...ඔබට අවශ්‍ය කරන දේ පමණක් (හරි) ලකුණ යොදා Next කර කර ගොස් අවසානයේ Would You Like To Turn On ........ ...... .... Power Plan ? යන්න අසා තිබේ...Yes දුන්නොත් දිගටම මෙය ක්‍රියාත්මක වෙනවා...No දුන්නොත් පරිගණකය වසා දමන තෙක් එය ක්‍රියා කරන අතර එය ලබා දී Finish කර වැඩ කරනවද  බලන්න...

**...මෙහි අඩංගු තව දෙයක් තමා Performance Monitor නම් Gadget එක මේකේ වැදගත්කම දැන් මම කියන්නම්...**





මේකේ විශේෂත්වය තමා මේකෙන් පුළුවන් ඔයාලගේ පරිගණකයේ එම වෙලාවේ CPU,Disk,Ram,Network කොච්චර භාවිතා වෙනවද කියලා පෙන්නනවා...මෙහි තව වටිනාකමක් තියෙනවා ඒ තමයි Power Shortcut අඩංගු වෙනවා...මෙම කොටසේ Inernet Share Box එකද තියෙනවා...

***~දැනුම්දීමයි...!!!!!~***

O. ඔයා Windows XP භාවිතා කරන්නෙක් නම් Advace System Care වල Deep Care නම් කොටසේ අංක 5 තියෙන ස්ථානයේ (5.Privacy Sweep) හරි ලකුණ ඉවත් කරන්න...නැතහොත් ඔබේ පරිගණකයට දෝෂ ඇතිවිය හැකිය...අනෙකුත් ඒවායේ දෝෂ සහගත් තත්වය නැත...

O. ඔබට වඩාත් පරිගණකය ආරක්ෂා කරගනීමට නම් Advace System Care Ultimate භාවිතා කරන්න...එහි Anti-Virus මෘදුකාංගයක් අඩංගු වේ...

O. ඔබ මෙම මෘදුකාංගය දින 7 න් 7 වත් යාවත්කාලීන(Update) කිරීමෙන් අලුතෙන් එන Virus හා Malware වලින් ආරක්ෂා කරගත් හැක...
                                                                               
                                             

::~_~::..මොකක් හරි අවුලක් තිබ්බොත් Comment එකක් දාන්න..::~_~::

ඒ ගමන්ම Facebook Fan Page එකට Like එකකුත් දාලා යන්න අමතක කරන්න එපා...


                    ඔයගොල්ලන්ට අද දින ජයග්‍රාහී දවසක් වේවා...!!



                                                                        ලියන්නේ~සුපුන් තාරක 

Previous
Next Post »

3 අදහස්

Click here for අදහස්
Anonymous
admin
May 23, 2013 at 11:19 AM ×

මේක සුපිරි බඩුවක් නේ ...ඔයාට thankx.....ela...ela....

Reply
avatar
Anonymous
admin
July 2, 2013 at 7:21 PM ×

machan mama advance system care ultimate 1 damma . eeta passe mata 4to akuru ehema penne tikak bonda welaa wage...ai eyy

Reply
avatar