Android ෆෝන් වලට GPRS/MMS Setting හොයා හොයා ඉන්න ඕනි නෑ..මේ App එක දැම්මා නම් වැඩේ හරි...

ඔන්න මම අදත් ෆට්ටම දෙයක් ගෙනාවා ..මේක හැබැයි Set වෙන්නේ Android ෆෝන් තියෙන අයට විතරයි,,


මේකේ ඔයාලට GPRS/MMS Setting වගේම Company එකෙන් වත් දෙන්නේ නැති ඒවත් තියෙනවා..ඒක හින්දා මේ App එක නම් සුප්පා හොදේ..කට්ටියම බලල යන්නේ නැතුව අරගන්නත් ඕනි..මේක ඔයාලට ගොඩක් වටිනවා..








අලුතින්ම ෆෝන් එකක් ගත්තම අනිවාර්යෙන් GPRS/MMS Setting හදන්න ඕනි..මේ Apps එකේ Backup එකක් අරන් තියා ගත්තොත් ආයේ GooglePlay ගිහින් ගන්න දෙයක් නෑ..Apps එක Select කරලා Install කරන්න විතරයි තියෙන්නේ..


මේ Apps එකේ  ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන Sim [Etisalat, Dialog, Airtel, Mobitel, Hutch] වර්ග 5 ම GPRS/MMS Setting සහ වෙනත් දේවල් තියෙනවා..හොදම දේ කියන්නේ මේ Apps එකේ Android Phone Test එකකුත් තියෙන එකනේ..ෆට්ටම තමා හොදේ අරන් බලන්න...



මෙන්න ලින්ක් එක 


SIM App(1.2MB)





ඔයත් මේ වගේ ලිපියකට කැමති නම් අනිත් යටත් දැනගන්න වගේම ඉගෙන ගන්නත් Share කරන්න..



ඔයත් මේ බ්ලොග් එකට කැමති නම් Like එකක් දාන්නත් අමතක කරන්න එපා..



ඔයාලට Email එක හරහා බ්ලොග් ලිපි බලන්න ඕනි නම් Join වෙලත් යන්න.




                                     ඔන්න මම ගියා එහෙනම්...

Previous
Next Post »