WinRAR 5.11b1 Archive මෘදුකාංගය

ඔයාලා හැමෝටම අද දෙන්න යන්නේ WinRAR 5.11b1 කියන Archive මෘදුකාංගයයි..සමහර විට ඔයාලා දැකල ඇති Computer එකක් ගත්තම Format කරලා ඉවර වෙලා පොත් 3ක් Icon එකට තියෙන Software එකක් දානවා..එකේ අලුත්ම සංස්කරණය තමයි මේ..


සමහර අය දන්නෙත් නැතුව ඇති මේ Software එකෙන් මොන වගේ File ද Open වෙන්නේ කියලවත්..ඔය තියෙන්නේ,





7Z, ACE, ARJ, BZ2, CAB, GZ, ISO, JAR, LZH,

TAR, UUE, XZ, Z



මේ ඉහල තියෙන RAR වගේම ZIP File එහෙමත් Open කරගන්නත් පුළුවන්..මේ Software කෑල්ල ඔයාලට ගොඩක් වටිනවා..






මේ Software එක Download කරන්න පහල ඇති Link එක මත Click කරන්න..



WinRAR 5.11b1(1.66MB)



ඔයාල බය වෙන්න එපා මේක Active කරන්න බෑ කියලා..පහල තියෙනවා  Unlimited Company License එකකුත්..



Licences(474Bytes)




දාලා බලන්න හොදේ...හොදයි කියල හිතෙනවා නම් Comment එකකුත් දාන්න..මම ගියා..




ඔයත් මේ වගේ ලිපියකට කැමති නම් අනිත් යටත් දැනගන්න වගේම ඉගෙන ගන්නත් Share කරන්න..



ඒ වගේම ඔයත් මේ බ්ලොග් එකට කැමති නම් මේ පිටුවට Like එකක් දාන්නත් අමතක කරන්න එපා..



ඔයත් මෙවන් බ්ලොගයක සාමාජිකත්වය ගැනීමට දකුණුපස ඇති Join This Site මත Click කර Email ලිපිනය ලබා දෙන්න...




ලියන්නේ Supun Tharaka(STPz) 



                                       නැවත එන්න...!

                                     ඔයාට සුභ දවසක්..!!

Previous
Next Post »

1 අදහස්:

Click here for අදහස්
Anonymous
admin
December 28, 2014 at 9:15 PM ×

එල මචන් හොද බ්ලොග් එකක්.. මගේ සුභ පැතුම්..

Congrats bro Anonymous you got PERTAMAX...! hehehehe...
Reply
avatar