Data Usage මනින ShaPlus Bandwidth Meter මෘදුකාංගය...

අද මම දෙනවා  Internet  Speed එක වගේම Data Usage එක මනින්න පුළුවන් මෘදුකාංගයක්..අන්තර්ජාලය සමග සම්බන්ධ වී සිටින අයට නම් මේ මෘදුකාංගය ඉතාමත් වටිනවා... තමන් භාවිත කරන
දත්ත ප්‍රමාණය හා තවත් තොරතුරු මෙම මෘදුකාංගය ඔස්සේ බලාගන්නට හැකියාවක් තියෙනවා..






වැඩි විස්තරයක් කියන්න දෙයක් නෑ..ඔයාලත් Internet පාවිච්චියට ගන්නවා නම් අනිවාර්යෙන්ම මෙවන් මෘදුකාංගයක් තිබීමෙන් ඔයාලට ලොකු පහසුවක් වෙනවා...මේ පොඩි Software එක 148KB වගේ වෙන්නේ.ඕනිම කෙනෙක්ට මේ Software එක බාගන්න පුළුවනි..
මම එහෙනම් දැන් බාගන්න Link එකක් දීලා මාරු වෙන්නම්,,




ඔන්න පහල තියෙනවා Link එක බාගන්න..



SaPlus Bandwidth Meter(148KB)




දාලා බලන්න හොදේ..හොදයි කියල හිතෙනවා නම් Comment එකකුත් දාන්න..මම ගියා..


ඔයත් මේ වගේ ලිපියකට කැමති නම් අනිත් යටත් දැනගන්න වගේම ඉගෙන ගන්නත් Share කරන්න..



ඒ වගේම ඔයත් මේ බ්ලොග් එකට කැමති නම් මේ පිටුවට Like එකක් දාන්නත් අමතක කරන්න එපා..



ඔයත් මෙවන් බ්ලොගයක සාමාජිකත්වය ගැනීමට දකුණුපස ඇති Join This Site මත Click කර Email ලිපිනය ලබා දෙන්න...



ලියන්නේ Supun Tharaka(STPz) 



                                  නැවත එන්න...!

                              ඔයාට සුභ දවසක්..!!

Previous
Next Post »