USB හෝ වෙනත් Device එකක් මගින් ඔබගේ පරිගණකය ඇතුළු වෙමුද ?

ඔන්න මම මේ පාර ගෙනාවේ Computer එකට Log වෙද්දී Password ගහන්නේ නැතුව USB Flash Drive,Bluetooth Key,Athena USB Cryptocard,iKey 10xx,iKey 20xx,iKey 30xx,ePass 1000,ePass 2000,ePass 2003,YubiKey,USB Dongle,Mobile Phone (Android,iOS) වගේ තවත් ගොඩක් දේවල් වලින් කිසි අවුලක් නැතුව  Computer එකට රිංගන හැටි කියා දෙන්නයි..හොදට අහගෙන ඉන්න..







මේක ගොඩක් වටිනවා...ඔයාලගේ Computer එකට ඇතුළු වෙනකොට Password ලියලියා ඉන්නවට වඩා මේ උඩ දුන්නු ඕනෑම එකක් ගහල Computer එකට  පටස් ගාලා ඇතුළු වෙන්න පුළුවන්...මම දැන් වැඩි පල්හෑලි නොකියා Download කරන්න Link එකත් දෙන්නම්..ඒ මොකද ඔයාලට මත එක්ක කරන්න ලේසි හින්දා..දැන් වැඩේට බහිමු..




Rohas Logon Key(5.29MB)








Download කරගන්න ඇතිනේ..වැඩේට බැහැලා පහල තියෙන විදියටම කරන්න ඕනෑ හොදේ...



1.මුලින්ම බාගත්තු එක Install කර ගන්න..ඊට පස්සේ පහල තියෙනවා වගේ Box එකක් ටාල් ගාලා එයි..






2.දැන් USB Drive එක හරි ඔය උඩම තිබ්බේ ඕනිම එකක් Connect කරන්න..ඊට පස්සේ Setup A Key කියලා එකක් තියෙනවා,,ඔය පහල තියෙන්නේ..!






3.දැන් තව Box එකක් Open වෙයි..එකේ Select User... කියන එකට ඔයාට ඇතුළු වෙන්න ඕනි Account එක දෙන්න..දැන් Change කියන එකට USB Drive එක හරි ඔය උඩම තිබ්බේ ඕනිම එකක් දෙන්න..ඊටත් පස්සේ හිස් කොටුවේ ඔයාලගේ දැනට තියෙන Password එක දෙන්න..






4.දැන් Setup Key කියන එක උඩ පොඩි Click පාරක් දෙන්න..දැන් වැඩේ ගොඩම තමා..වැඩේ ගොඩද කියල බලන්න Log Off කරලා බලන්න..



මොකක් හරි අවුලක් ගියොත් මට MSG එකක් දාන්න..

[Supun Tharaka]




දාලා බලන්න හොදේ...හොදයි කියල හිතෙනවා නම් Comment එකකුත් දාන්න..මම ගියා..



ඔයත් මේ වගේ ලිපියකට කැමති නම් අනිත් යටත් දැනගන්න වගේම ඉගෙන ගන්නත් Share කරන්න..



ඒ වගේම ඔයත් මේ බ්ලොග් එකට කැමති නම් මේ පිටුවට Like එකක් දාන්නත් අමතක කරන්න එපා..



ඔයත් මෙවන් බ්ලොගයක සාමාජිකත්වය ගැනීමට දකුණුපස ඇති Join This Site මත Click කර Email ලිපිනය ලබා දෙන්න...



ලියන්නේ Supun Tharaka(STPz) 



                                           නැවත එන්න...!

                                        ඔයාට සුභ දවසක්..!!

Previous
Next Post »