Shortcut Key වල ප්‍රයෝජන...

මේ පාරත් ගෙනාවේ ඔයාල හැමෝටම ගොඩක් වටිනා දෙයක්..මේක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්.. Windows XP/Vista/7/8/8.1/ Or Coming Soon With [Win 9] වගේ Windows මෙහෙයුම් පද්ධති වලත් වැඩ පහසුවෙන් කර ගැනීමට මේ කෙටි යතුරු (Shortcut
Key) ප්‍රයෝජනවත් වෙනවා.. 


උදාහරණයක් ලෙස ඔයා 10 Min වැඩක් කරනවා නම් මේ කෙටි යතුරු දැන සිටිනවා නම් 6 Min වැඩේ ඉවර කරන්න පුළුවන්.. ඔබ උකුල්පරිගණක (Laptop) පරිහරණය කරනවා නම් මේ කෙටි යතුරු ක්‍රමය ඉතාමත් වටිනවා..



සමහර විට Touch Pad එක වැඩ නොකරනවා නම් මෙම කෙටි යතුරු ක්‍රමය භාවිත කරමින් ඔබගේ අවශ්‍ය කටයුතුවල සහයක් ලබා ගත හැක..



මෙම කෙටි යතුරු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මෙහෙයුම් පද්ධතියෙන් කිසිවක් සැකසීමට නොමැත..
Windows මෙහෙයුම් පද්ධති තුළ මෙය අන්තර්ගතයක් ලෙස පවතී...







මෙන්න කෙටි යතුරු ක්‍රමය



Shift + F10 right-clicks.



Win + L (XP Only): Locks keyboard. Similar to Lock Workstation.



Win + F or F3: Open Find dialog. (All Files) F3 may not work in some applications which use F3 for their own find dialogs.



Win + Control + F: Open Find dialog. (Computers)



Win + U: Open Utility Manager.



Win + F1: Open Windows help.



Win + Pause: Open System Properties dialog.



Win + Tab: Cycle through taskbar buttons. Enter clicks, AppsKey or Shift + F10 right-clicks.



Win + Shift + Tab: Cycle through taskbar buttons in reverse.



Alt + Tab: Display Cool Switch. More commonly known as the 
Alt Tab dialog.



Alt + Shift + Tab: Display Cool Switch; go in reverse.



Alt + Escape: Send active window to the bottom of the z-order.



Alt + Shift + Escape: Activate the window at the bottom of the z-order.



Alt + F4: Close active window; or, if all windows are closed, open shutdown dialog.



Shift while a CD is loading: Bypass AutoPlay.



Shift while login: Bypass startup folder. Only those applications will be ignored which are in the startup folder, not those started from the registry (Microsoft\Windows\CurrentVersion\Run\



Ctrl + Alt + Delete or Ctrl + Alt + NumpadDel (Both NumLock states): Invoke the Task Manager or NT Security dialog.



Ctrl + Shift + Escape (2000/XP ) or (Ctrl + Alt + NumpadDot) : Invoke the task manager. On earlier OSes, acts like Ctrl + Escape.



Print screen: Copy screenshot of current screen to clipboard.
Alt + Print screen: Copy screenshot of current active window to clipboard.



Ctrl + Alt + Down Arrow: Invert screen. Untested on OS's other than XP.



Ctrl + Alt + Up Arrow: Undo inversion.



Win + B : Move focus to systray icons.




ඔයත් මේ වගේ ලිපියකට කැමති නම් අනිත් යටත් දැනගන්න වගේම ඉගෙන ගන්නත් Share කරන්න..



ඒ වගේම ඔයත් මේ බ්ලොග් එකට කැමති නම් මේ පිටුවට Like එකක් දාන්නත් අමතක කරන්න එපා..



ඔයත් මෙවන් බ්ලොගයක සාමාජිකත්වය ගැනීමට දකුණුපස ඇති Join This Site මත Click කර Email ලිපිනය ලබා දෙන්න...



ලියන්නේ Supun Tharaka(STPz) 



                                    නැවත එන්න...!


                                ඔයාට සුභ දවසක්..!!

Previous
Next Post »